Gossips ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව ජනපතිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති… Read More
Gossips ඉන්දියාවට කඩුලූ 7ක ජයක් මවුන්ට් මංගනුයි හි පැවති තුන්වන එක්දින තරඟයෙන් නවසීලන්තය පරදවා කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය පිළ අද සමත් වුණා. නවසීලන්තය පන්දු වාර 49කදී සියළු ක්‍රීඩකයන් දැවී ලකුණු 243ක් රැස් කළ අතර,… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් ගනුදෙනු ගැන, වෝහාරික විගණනයක් 2016 වසරේ සිට 2018 වසර අවසානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා, ක්‍රිකට් ආයතන නිසි බලධාරී චූලානන්ද පෙරේරා වෙත නියෝග කර තිබෙනවා…. Read More
Gossips වතු කම්කරු විරෝධතා මැද, නව ඒකාබද්ධ ගිවිසුමට අත්සන් තබයි වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබුණා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. එම අවස්ථාවට වතු හාම්පුතුන්ගේ… Read More
Gossips ගම්මිරිස් ආනයනය අත්හිටුවයි දේශීය ගම්මිරිස් ගොවියා නගා සිටුවීමේ අරමුණින් ගම්මිරිස් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. දැනට වෙළදපොළේ ගම්මිරිස් කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 1000ත්,… Read More
Gossips ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලය අධිකරණයට ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් සිව් දෙනා අද පළමු වරට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ, ඊ.ටී.අයි. තැන්පත්කාරියක වන අනූෂා ජයන්ති විසින් එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්ට එරෙහිව… Read More
Gossips කශෝගි ඝාතනය ගැන, ජගත් සංවිධානය පරීක්ෂණ අරඹයි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් අද තුර්කියට පැමිණියා. ඔවුන් කශෝගි ඝාතනයට ලක්වූ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට… Read More
Gossips මහනාහිමිවරුන්ගේ ඉල්ලීම් ජනපතිට බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙසට ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් කළ ඉල්ලීම් ජනාධිපතිවරයා වෙත යොමු කළ බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී… Read More
Gossips විමල් පැය 3ක් සී.අයි.ඩී.යේ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්… Read More
Gossips ඉන්දියාව ඉලක්කය හඹායයි නවසීලන්තය සමඟ මවුන්ට මංගනුයි හි පැවැත්වෙන තුන්වන එක්දින තරගයේ පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන ඉන්දීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර පන්දු වාර 6 ක් අවසානයේ ලකුණු 31ක් ලබා සිටියා. කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත… Read More