Gossips පාක්ෂිකයන්ට එකක් කියලා වෙන එකක් කරන තමන්ගේ නායකයා ගැන රන්ජන්ගෙන් හෙළිදරව්වක් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට අදාලව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සිදු කෙරුණා. නඩු විභාගයෙන් අනතුරුව පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා… Read More
Gossips සේනා දළඹුවා සමඟ එක් ආයතනයකට හිමිවූ අවසරය ගැන රෝහිතගෙන් හෙළිදරව්වක් පළමු වතාවට එක් ආයතනයකට පමණක්, මිලියන 670ක් වටිනා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසියේ මෙරටට ගෙන්වීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ… Read More
Gossips අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයට පිවිතුරු හෙළ උරුමයෙන් ප්‍රතිචාර පිවිතුරු හෙළ උරුමය අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ඊයේ (27) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වා සිටියා…. Read More
Gossips සේනා දළඹු උවදුර පිලිබඳව ගොවීන්ගෙන් බලධාරීන්ට දොස් සේනා දළඹු උවදුර හේතුවෙන් බලධාරීන් වගා කටයුතු විනාශ කරන ලෙස දැනුම් දුන්නද ඊට සාධාරණ වන්දි මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ගොවීන් චෝදනා කරනවා. Read More
Gossips කෝප් වාර්තාවෙන් හෙළිකළ දූෂණ සහ අක්‍රමිකතා ගැන ඉදිරි ක්‍රියාමාර්ග රටට හෙළිකළ යුතුයි – කමිටු සභාපති කෝප් වාර්තාවෙන් හෙළිකළ රාජ්‍ය ආයතන 17 ක සිදුව තිබෙන දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදාළ බලධාරීන් රටට හෙළිකළ යුතු බව කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips CIA කොටුකරගත් දරුවන් නොමග යැවීම ජාඇල ප්‍රදේශයේ මහවිද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් පිළිබඳ තොරතුරක් හිරු සී.අයි.ඒ. වෙත අනාවරණය වුණා. අද හිරු සී.අයි.ඒ. වෙන්වන්නේ ඒ පිළිබඳවයි. Read More
Gossips දේශීය මත්පැන් මිල ඉහළට දේශීය මත්පැන් බෝතලයක මිල අද සිට රුපියල් 10කින් ඉහළ නංවා තිබෙනවා. ඩිස්ටලරීස් සමාගම ප්‍රකාශ කළේ මේ අනුව සිය සමාගම නිෂ්පාදනය කරන සෑම මත්පැන් වර්ගයකම මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති බවයි. රජය විසින්… Read More
Gossips මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු – මොහොමඩ් සිද්දික්ට ඇප හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මොහොමඩ් සිද්දික් හෙවත් කුඩු සිද්දික් අද ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කළා. 2014 ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ කෝටි 52ක… Read More
Gossips කිම් ජොං අන්, හමුවීමට ෂින්සෝ අබේ සූදානම් උතුරු කොරියානු නායක කිම් ජොං අන්, මුහුණට මුහුණ මුණගැසී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ගොඩනගා ගැනීමට සූදානම් බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ පවසනවා. ජපාන පාර්ලිමේන්තුව මේ වසර සඳහා විවෘත… Read More
Gossips අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටී නෝර්වුඩ් ප්‍රදේශයේ ගින්නක් අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් නෝර්වුඩ් ප්‍රදේශයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ ලක්ෂපානේ සිට නෝර්වුඩ් දක්වා විදුලිය රැගෙන යන විදුලි රැහැන් පද්ධතියක්… Read More