Gossips ගැබිණි ගුරුවරියන්ගේ ඇඳුමට බාධා එපා ගැබිණි ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරුද්ධව කටයුතු කරන විදුහල්පතිවරුන් සිටිත් නම් ඔවුන් පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ගර්භනී ගුරුවරියන්ට… Read More
Gossips බද්ද අඩු කළොත් කිරි පිටි කිලෝවක් රුපියල් 50කින් පහළට ආනයනික කිරිපිටි සඳහා රජය අය කර ගනු ලබන රුපියල් 170ක බදු මුදල සංශෝධනය කරන්නේ නම්, කිරිපිටි කිලෝවක මිල රුපියල් 50කින් පහළ දැමීමට හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. අධික බදු අය කිරීම හේතුවෙන්… Read More
Gossips අනුරාධපුර කෙසෙල් වගාවටත් සේනා බඩ ඉරිඟු වගාව ඇතුළු භෝග කිහිපයකට හානි සිදුකරනු ලැබූ සේනා දළඹුවා අනුරාධපුර කෙසෙල් වගාවටත් බලපෑම් එල්ල කරන බව වාර්තා වනවා. ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ කෙසෙල් කඳට ඇතුළු වන සේනා දළඹුවා ගොබය දක්වා… Read More
Gossips මාලි රාජ්‍යයේදී මිය ගිය යුද හමුදා නිලධාරීන් දෙදෙනාට ඩොලර් 80,000ක් අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 80,000කට ආසන්න වන්දියක්… Read More
Gossips රාහුල් සහ මෝදිගෙන් ඡන්ද පොරොන්දු මේ ඉන්දියාවේ මැතිවරණ වසරයි. මේ නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් මැතිවරණය ඉලක්ක කර ගත් ප්‍රචාරක ව්‍යාපාර මේ වන විටත් නිළ නොවන මට්ටමින් ආරම්භ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More
Gossips වෙළඳ පරතරය අඩුවෙයි පසුගිය නොවැම්බරයේදී මෙරට ආනයන අපනයන වෙළඳ පරතරය අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එමගින් ඊයේ නිකුත් කළ දත්තවලට අනුව නොවැම්බරයේදී සියයට 4.1කින් වර්ධනය වී ඇති අතර අපනයන ආදායම… Read More
Gossips සිංහරාජ ජල පෝෂක ප්‍රදේශය එළි පෙහෙළි කිරීමට එරෙහිව විරෝධතාවක් කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පොත්දෙණිය කල්ලුමලේ නිල්දෙණිය කඩමුදුන ආදී සිංහරාජ ජල පෝෂක ප්‍රදේශය තේ වගාව සඳහා එළි පෙහෙළි කරමින් සිදුකරන දැඩි පරිසර විනාශයට එරෙහිව ප්‍රදේශවාසීන්… Read More
Gossips නාවික හමුදාවෙන් ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක් ජපාන ස්වයං ආරක්ෂක ඒකාබද්ධ සාගරික බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව අද හික්කඩුව මුහුද් තීරයේදී ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක නිරත වුණා. rn Read More
Gossips මඩකපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ගේ විරෝධය තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා නොදුන් බවට පොලිසියට විරෝධය පළ කරමින් මඩකපුව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඊයේ රාත්‍රියේ මඩකලපුව නගරයේදී සත්‍යග්‍රහයක නිරත වූ අතර පසුව අවශ්‍ය ආරක්ෂාව… Read More
Gossips 2025 වන විට ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කරනවා වසර 2025 වන විට ශ්‍රී ලංකාව ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අද පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්මෙන් ඔහු මේ බව සඳහන් කළා. එන්ටර්ප්‍රයිස්… Read More