Gossips

අම්බලන්තොට නිවසක හදිසි ගින්නක්

අම්බලන්තොට, බැල්ලගස්වැව ප්‍රදේශයේ නිවසක ඇති වූ හදිසි ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අද (29) උදෑසන 7.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මෙම ගින්නෙන් එම නිවසේ… Read More

Gossips

බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු රෝහල් ගත කෙරේ

බණ්ඩාරවෙල – ඇල්ල – ආරුක්කු පාලම ආසන්නයේදී අද පෙරවරුවේ එල්ල වූ බඹර ප්‍රහාරයකින් සංචාරකයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අතර විදේශීය සංචාරකයින් 10 දෙනෙකු ද සිටින බවයි පොලීසිය සදහන් කළේ. තුවාල… Read More

Gossips

බගවන්තලාවේ වතු නිවාස පෙලක ගින්නක් (ඡායාරූප)

බගවන්තලාව – රොබ් ගිල් වතු යායේ බෝනකොට් කොටසේ පිහිටි වතු නිවාස පෙළක අද දහවල් හට ගත් ගින්නෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්‍රදේශවාසීන්… Read More

Gossips

ලහිරු සහ දුශ්මන්ත යළි දිවයිනට

ඕස්ට්‍රේලියානු සංචාරයේදී කායික ආබාධවලට ලක්වූ වේග පන්දු යවන්නන් වන ලහිරු කුමාර සහ දුශ්මන්ත චමීර අද (29) නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලහිරු කුමාර වෙනුවෙන් නවක ක්‍රීඩකයෙකු සංචිතයට එක් කිරීමට… Read More

Gossips

දින විසි අටට ඉන්දීය ධීවරයින් 24 දෙනෙකු අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ තවත් ඉන්දීය ධීවරයින් 4 දෙනෙකු ටෝලර් යාත්‍රා සමඟ නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. යාපනය – ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදේදී මොවුන් ඊයේ (28) අත්අඩංගුවට… Read More

Gossips

ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් වෙයි

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධය උණුසුම් කරමින් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව චීන සන්නිවේදන දැවැන්තයා වන හුවාවේ සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කර තිබෙනවා. ඇමරිකාව පවසන්නේ සමාගම… Read More

Gossips

ජීව අත්බෝම්බයක් සහ මත්පැන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කුරුණෑගල – අස්වැද්දුම ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ත්‍රිරෝද රථයකින් ගමන් කරමින්… Read More

Gossips

පන්දුව දමා ගැසීමේ චෝදනාවට සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ICC යෙන් තහනමක්

පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී බවට තහවුරු වීමත් සමඟ ජාත්‍යන්තර පන්දු යැවීම තහනම් වූ ක්‍රීඩකයන් පිළිබඳව පසුගිය දිනවල අසන්න ලැබුනා. මේ අතර අලුත්ම පුවත වන්නේ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව්… Read More

Gossips

කේරළ ගංජා තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 68ක් සමඟ සැකකරුවෙකු ඊයේ (28) යාපනය – පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ නාවික හමුදා බුද්ධි අංශ වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ප්‍රවාහනය… Read More

Gossips

ගිවිසුම බොරුවක් – වතු සේවක වැටුප් වැඩි වී ඇත්තේ රුපියල් 10කින්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වූ නව අවබෝධතා ගිවිසුමට අනුව වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 10කින් පමණක් බව කම්කරු අරගල මධ්‍යස්ථානය පවසනවා. එහි සංවිධායක ලේකම් දුමින්ද නාගමුව සඳහන්… Read More