Gossips

ගිවිසුමට එරෙහිව වතු කම්කරුවන් අදත් වීථි බසී – බදුල්ලේ සත්‍යග්‍රහයක් (ඡායාරූප)

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාල නව අවබෝධතා ගිවිසුම අත්සන් කළ ඊයේ (28) සහ අද (29) දිනයේත් ඊට එරෙහිව වතුකරයේ මෙන්ම දිවයිනේ ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. වතු කම්කරුවන් චෝදනා කරන්නේ තමන්… Read More

Gossips

සිසුන් 244කට පාසලක් ඉල්ලා පොළොන්නරුවේ විරෝධතාවක් (ඡායාරූප)

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වුවත්, තම දරුවන්ට පාසලක් අහිමි වී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ඇල හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (29) පෙරවරුවේත් උද්ඝෝෂණයක… Read More

Gossips

ආසියානු කුසලාන පාපන්දු දෙවන අවසන් පූර්ව තරඟය අද

ආසියානු පාපන්දු සම්මේලනය මෙහෙයවන ආසියානු කුසලාන පාපන්දු තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය අබුඩාබිහිදී අද පැවැත්වෙනවා. එහිදී තරඟ වදින්නේ කටාරය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයි. කෙසේ නමුත්, කටාරය… Read More

Gossips

මැතිවරණ කොමිසමේ සභාපතිගේ ප්‍රකාශය ගැන විවිධ අදහස්

නොවැම්බර් 10 වනදාට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු නොකළහොත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට මහින්ද දේශප්‍රිය ඊයේ (28) කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ, විපක්ෂ මත පළ… Read More

Gossips

රාජ්‍ය සේවකයින් රැකීමට ජානිපෙන් නව මධ්‍යස්ථානයක්

දේශපාලන හේතූන් මත ස්ථාන මාරු සහ වැඩ තහනම් කිරීම්වලට ලක්ව සිටින රජයේ සේවකයින්ට රැකවරණ ලබාදීම සඳහා ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු… Read More

Gossips

මාතර – පොල්හේන ප්‍රදේශයේ වාහන අමතර කොටස් අලෙවිසැලක ගින්නක්

මාතර – පොල්හේන මංසන්ධියේ තෙමහල් ගොඩනැගිල්ලක පිහිටි රථ වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. එම ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බවයි මාතර මහනගර සභාවේ… Read More

Gossips

ඉන්දියාවේ හිටපු ආරක්ෂක ඇමති ජෝර්ජ් ෆර්නැන්ඩස් මියයයි

අතල් බිහාරි වජ්පායි රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජෝර්ජ් ෆර්නැන්ඩස් වයස අවුරුදු 88 ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. ජනතා දාල් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු වූ ඔහු ඉන්දියානු වාමාංශික දේශපාලනයේ… Read More

Gossips

මෙරට විදේශ විනිමය සංචිතය ඇ.ඩො. බිලියන 7ක්

පසුගිය නොවැම්බර් මාසය අවසානයේ මෙරට විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7ක් ලෙස සටහන් වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එය මාස 3.7 ක ආනයන සදහා ප්‍රමාණවත් විනිමයක්. එමෙන්ම, බැංකු ක්ෂේත්‍රයේ… Read More

Gossips

මාකඳුරේ මධුෂ්ගේ සඟයෙකු ඇතුළු 6ක් රත්නපුරේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන මාකඳුරේ මධූෂ් නැමැත්තාගේ සගයෙකු බව පැවසෙන පුද්ගලයෙකු ඇතුළු 6 දෙනෙකු රත්නපුර – සිරිපාගම ඉඳුරුව ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

ලක්ෂ 18ක දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්… Read More