Gossips 2017 මුදල් කොමිෂන් සභා වාර්තාව ජනපතිට මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා. එහි සභාපති යූ.එච්.පලිහක්කාර ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්… Read More
Gossips ඝණ ආහාරවලටත් වර්ණ සංකේත ක්‍රමයක් පැණිබීම සඳහා මෙතෙක් පනවා තිබු වර්ණ සංකේත ක්‍රමය අනෙකුත් ඝණ ආහාර සඳහා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් තිරණය කර තිබෙනවා. ඒ අනුව මෙම වැඩපිළිවෙල අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක… Read More
Gossips විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන එළි දැක්වේ 2020දී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කාලසටහන අද ඔස්ට්‍රේලියාවේදී එළි දැක්වුණා. ලබන වසරේ පැවැත්වෙන තරඟාවලියේ පිරිමි අංශයේ තරඟාවලිය ඔක්තෝම්බර් 18 වැනිදා ආරම්භ… Read More
Gossips ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඩ් මුසම්මිල් අද (29) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ, ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි. මෙම… Read More
Gossips ජෝන්ස්ටන් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි අමාත්‍යවරයෙකුව සිටි සමයේ වත්කම් බැරකම් හෙලි නොකළ බවට අල්ලස් කොමිසම පවරා ඇති නඩු 05න් එක් නඩුවකින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා… Read More
Gossips පළමු ටෙස්ට් තරඟයේ ලැබූ දැවැන්ත පරාජයෙන් පසු වෙරළට බැස්ස කණ්ඩායම විනෝද වූ හැටි (ඡායාරූප) එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි තරඟ සංචාරයක නිරත වනවා. ටෙස්ට් තරඟ 03ක් එක්දින තරඟ 05ක් සහ පන්දුවාර විස්ස තරඟ 03ක් මෙම තරඟ සංචාරයට ඇතුළත්. බටහිර කොදෙව් කණ්ඩායම සමඟ පසුගියදා… Read More
Gossips වෙනිසියුලානු තෙල් සමාගමට ඇමරිකාවෙන් සම්බාධක නිකලස් මධුරෝගේ පාලනයට එරෙහි නව පියවරක් ලෙස වෙනිසියුලානු රාජ්‍ය තෙල් සමාගමට එරෙහිව ඇමරිකාව සම්බාධක පනවා තිබෙනවා. එමගින් වෙනිසියුලාවට ඩොලර් බිලියන 11ක ආදායමක් අහිමි වන බව ඇමරිකානු ජාතික ආරක්ෂක… Read More
Gossips මිනී පෙට්ටියත් සමඟ පුද්ගලයෙක් මිනී වළට වැටී සිදුවූ අනතුර ජංගම දුරකථනයක සටහන් වූ හැටි අවමංගල්‍ය උත්සවයක අවසන් කටයුතු සිදුකර අවස්ථාවේ පුද්ගලයෙකුට මුහුණ පෑමට සිදුවූ අනතුරක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පේරු රාජ්‍යයේ මෙම සිදුවීම සිදුව ඇති අතර මෙම පිළිබඳව මේ වනවිට… Read More
Gossips Update : කින්නියා උණුසුම් – නාවික හමුදාවෙන් අහසට වෙඩි ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නාවික… Read More
Gossips කිරිපිටි මිල මේ සතියේ වැඩි වන ලකුණු මෙම සතියේදී කිරිපිටි මිලෙහි ඉහළ යාමක් අපේක්ෂා කරන බව කිරිපිටි සමාගම් පවසනවා. අලුතින් සකස් කරන ලද මිල සූත්‍රයට අනුව පළමුවරට කිරිපිටි මිලෙහි සංශෝධනයක් සිදුවනු ඇති බවයි ප්‍රධාන පෙලේ කිරිපිටි… Read More