Gossips මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් චෝදනාවක් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා යොදා ගනිමින්, මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ගුරුකන්ද පුරාණ රජමහ විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් නොවන බවට ප්‍රකාශයක් කිරීමට රජය සූදානම් වන බවට, මහාචාර්ය පූජ්‍ය… Read More
Gossips ළමුන් සමග බූරු ගැසූ කත කොටුවෙයි ජා ඇල ප්‍රදේශයේ මහා විද්‍යාල පරිශ්‍රයක් තුළ ළමුන් සූදුවට යොමු කරන කාන්තාවක් සම්බන්ධයෙන් හිරු සී.අයි.ඒ. ඊයේ කළ අනාවරණයෙන් පසු අදාළ කාන්තාව හා එම පාසලේ ආරක්ෂක නිලධාරිනිය ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට… Read More
Gossips විදුලිසැර වැදී මියගිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් වෙල්යායක ඌරගස්මංහන්දිය කලුවලගල ප්‍රදේශයේ වෙල්යායක තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. වගා ආරක්ෂාවට අනවසරයෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම පුද්ගලයා මියයන්නට ඇති බවටයි පොලිසිය සැක පළ… Read More
Gossips ශ්‍රී ලංකාවෙන් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගයට අදාළව බංග්ලාදේශයේදී 5ක් අත්අඩංගුවට මෙරටදී සොයා ගැනුනු විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනෙකු එරටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips හෙට අනුරාධපුරයට පැය 9 ක් ජලය අත්හිටුවයි හෙට පෙරවරු නවයේ සිට පස්වරු හය දක්වා පැය 09 ක කාලයක් අනුරාධපුර නගරයේ ප්‍රදේශයේ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. නුවරවැව ජල පවිත්‍රාගාරයේ… Read More
Gossips සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟෙන් හමුවෙයි අතුරුදහන්ව සිටි සිව්දරු මවකගේ සිරුරක් මහවැලි ගඟේ තිබිය දී අද (29) පස්වරුවේ සොයාගත් බව නාවලපිටිය පොලිසිය පවසනවා. නාවලපිටිය, බලංතොට ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි සිව්දරු මවකගේ සිරුර මෙසේ මහවැලි… Read More
Gossips දඹුල්ල – පොහොරවැවදී සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට දඹුල්ල – පොහොරවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ සීගිරිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු… Read More
Gossips ට්‍රම්ප්ට එරෙහි සටනේ කමලා පෙරමුණට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව 2020 වසරේ ජනාධිපතිවරණයේ ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය බලාපොරොත්තු වන කමලා හැරිස් පෙරමුණට පැමිණ ඇති බව ඇමරිකානු වාර්තා සඳහන් කළා…. Read More
Gossips අම්බලන්ගොඩ වෙළඳසැලක අභිරහස් ලෙස මියගිය කාන්තා මළ සිරුරක් අම්බලන්ගොඩ කන්දෙගොඩ මන්සන්දියේ පිහිටි වෙළඳසැලක් තුල තිබී කාන්තා මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ එම වෙළඳසැලේ හිමිකාරිය බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය කාන්තාව කන්දෙගොඩ ප්‍රදේශයේම… Read More
Gossips පාසල්වල මුදල් එක් රැස් කිරීම පිළිබඳ චක්‍රලේඛය අහෝසි කෙරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ අවස්ථා පවතින බව අනාවරණ වීමත් සමඟ පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි… Read More