Gossips කන්දල්කාඩු වැලි ජාවාරම වැටලීමට ගිය නාවික හමුදාවට ප්‍රහාරයක් – 12 දෙනෙකුට තුවාල ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයෙන් මහවැලි ගගේ සිදු කෙරෙන අනවසර වැලි ගොඩ දැමීමේ කටයුතුවල නිරත පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදි නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් අතර අද… Read More
Gossips ශ්‍රී ලංකන් ගුවන් සේවය පුනර්ජීවනයට ලක් කිරීමට ජනපති කමිටුවෙන් නිර්දේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සහ ප්‍රාග්ධනය උත්පාදනය කිරීම මගින් ශ්‍රී ලංකා ගුවන් සේවය පුනර්ජීවනයකට ලක් කළ හැකි බව ජාතික ගුවන් සේවයේ ඉදිරිය පිළිබඳව අදහස් ලබාගැනීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව… Read More
Gossips යුග මෙහෙවරක් කළ කලාකරුවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතුයි – ජනපති විවිධ යුගයන්හි මෙරටින් බිහිවූ සියලූ කලාකරුවන්ට ශ්‍රී ලාංකේය ජාතියේ ගෞරවය හිමිවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ කොළඹ – නෙළුම් පොකුණ රගහලේ අද පැවති 34 වැනි වාර්ෂික කලා භූෂණ… Read More
Gossips යළ කන්නයේදී බඩඉරිඟු වගා නොකිරීමට ඉල්ලීමක් නැහැ – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යළ කන්නයේදී බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන් නවතා දමන ලෙස කිසිදු ඉල්ලීමක් කර නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සේනා දළඹු මර්දන විශේෂ ඒකකයේ ප්‍රධානී නියෝජ්‍ය කෘෂිකර්ම… Read More
Gossips එජාප රජය වහා ඉවත්විය යුතු බව පොදුජන පෙරමුණ කියයි රටේ ආරක්ෂාව නොමැතිවීම සහ ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති හෙයින් එක්සත් ජාතික පක්ෂ රජය වහාම ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද කැඳවා… Read More
Gossips ඉල්ලා අස්වීම විසඳුම නොවේ -ඡන්ද කොමිසමේ සභාපතිට විපක්ෂ නායක මහින්දගෙන් ප්‍රතිචාර පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමේ ගැටළුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්වීමෙන් විසඳිය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. වැල්ලවත්ත මයුරපති කෝවිලේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More
Gossips බොදුබල සේනාව පොරොන්දුවක් ගැන කියයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් නිදහස් කරන්නේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොරොන්දු වූ බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්… Read More
Gossips ඇමරිකාව හිමෙන් වැසේ – ට්‍රම්ප්ගෙන් ගෝලීය උණුසුමට ආරාධනා උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහර හේතුවෙන් මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ තුනෙන් දෙකක භූමි ප්‍රදේශයක් මුළුමනින්ම පාහේ හිමෙන් වැසී ගොස් තිබෙනවා. විශේෂයෙන් ඇමරිකානු මිඞ්වෙස්ට් ප්‍රදේශයට මෙන්ම… Read More
Gossips තේ නිෂ්පාදනයේ පහත වැටීමක් ගතවූ 2018 වසරේදී මෙරට තේ නිෂ්පාදනය පෙර වසරට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 3.8කින් පහත වැටී තිබෙනවා. විශේෂයෙන් පහත රට තේ වර්ගවල නිෂ්පාදනය අඩාලවීමත් සමඟ වාර්තාවූ මෙම අපගමනය සියයට 1.2 ක් ලෙස සැළකිය හැකියි…. Read More
Gossips මිලේනියම්සිටි සිද්ධිය ගැන විශේෂ හෙළිදරව්වක් මිලේනියම්සිටි නිවාස සංකීර්ණයේ පවත්වාගෙන ගිය හමුදා බුද්ධි අංශ නිවස්නයක් 2002 වර්ෂයේදී වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවක කොළඹ දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එච්.එම්.ජී.බී…. Read More