Gossips කන්දකාඩු සාමකාමීයි ත්‍රිකුණාමලය – කින්නියා කන්දකාඩු ප්‍රදේශයේ ඊයේ ඇති වූ සිද්ධියෙන් පසු තවදුරටත් එම ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යොදවා තිබෙනවා. එමෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips චීනයටත් සේනා චීනයේ වගා භූමිවලින් ප්‍රථම වරට සේනා දළඹු විශේෂය සොයා ගෙන තිබෙනවා. එරට යුනෑන් ප්‍රාන්තයේ පුවේර් සහ ඩිහෝන් නගර වල වගා භූමි වලින් මෙලෙස සේනා දළඹුවන් හමුවී ඇති බවයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම… Read More
Gossips තේ වගාකරුවන්ට සුබ ආරංචියක් තේ නැවත වගා කිරීම සඳහා දැනට ලබාදෙන රුපියල් පන් ලක්ෂයක සහනාධාරය රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට තේ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් යොමු කරන… Read More
Gossips විස්සයි විස්සේ මූලික වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය නැහැ ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ කණ්ඩායම් අදියරේ මූලික වටයේ තරඟවලදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟයක් පැවැත්වෙන්නේ නැහැ. ඊට හේතුව පාකිස්ථානය සහ ඉන්දියාව… Read More
Gossips ඥානසාර හිමියන්ගේ අභියාචන තීන්දුව ලබන මස 8 වනදා සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වනදා ප්‍රකාශයට පත් කරන බව හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න අද… Read More
Gossips අලුත්ගම රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මරුට ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අලුත්ගම – කළුවාමෝදර ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මාර්ගයේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් එහි රියදුරුට… Read More
Gossips ඕස්ට්‍රේලියාව සමග දෙවන ටෙස්ට් තරගයේ පිතිකරණ පුහුණුකරු ධුරය අවිශ්කට ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන පත් කර තිබෙනවා. ඒ දැනට පිතිකරණ පුහුණුකරු ලෙස කටයුතු කරන ජෝන් ලූවිස් පෞද්ගලික හේතුවක්… Read More
Gossips රකිත ජයවර්ධන විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබෙනවා. ඒ අනුව විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ රකිත ජයවර්ධනයි. එහි උප සභාපතිවරයා ලෙස රජිව් සෙල්වරාජ්… Read More
Gossips වගාකරුවන්ට පූර්ව අවදානම් සංඥා ලබාදීමට නව වෙබ් අඩවියක් ගොවීන්ට බෝග වගාවන් පිළිබද යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නව වෙබ් අඩවියක් හදුන්වා දී තිබෙනවා. ඒ හරහා වී, එළවළු හා අනෙකුත් බෝග වගාවන් පිළිබදව තොරතුරු ලබාගැනීමේ සහ… Read More
Gossips පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් විරෝධතාවක බුත්තල – පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් පිරිසක් අද වැල්ලවාය – මොනරාගල ප්‍රධාන මාර්ගය බුරුත හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධයක නිරත වුණා. ආයතනයේ කළමනාකාරිත්වයේ පවතින ගැටලූ විසදීම සහ සේවක… Read More