Gossips සුඩානයේ ගැටුම්වලදී පුද්ගලයින් 16 දෙනෙකු මරුට සුඩානයේ පසුගිය දින දෙක තුළ ඇති වූ විරෝධතාවලදී එරට ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එරට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ පැවති… Read More
Gossips තහනම් සංවිධායකට සහය දැක්වූ, ශ්‍රී ලාංකිකයන් 04ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා රාත්‍රියේ… Read More
Gossips යාන්ත්‍රික කියත් 37,000ක් ලියාපදිංචි කෙරේ පසුගිය වසර 3කට ආසන්න කාලයේදී යාන්ත්‍රික කියත් එක්ලක්ෂ 20,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති අතර, ඉන් ලියාපදිංචි කර ඇත්තේ 37,000ක් පමණක් බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා. පරිසරය රැකගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල… Read More
Gossips කොග්ගල කලපුවේ ධීවරයින් රාත්‍රියේ විරෝධතාවක කොග්ගල කලපුව අපවිත්‍ර වී ඇති බව පවසමින් ධීවරයින් පිරිසක් ඊයේ රාත්‍රියේ එහි විරෝධතාවක නිරත වුණා. පන්දම් දල්වාගෙන ඔරු මත නැගී විරෝධතාවයේ නිරත වූ මොවුන් කියා සිටියේ කර්මාන්තශාලාවලින් ඉවත් කරන… Read More
Gossips ගෙවුණු පැය 24 දී අනතුරුවලින් 6ක් මරුට ගෙවුණු පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ අනතුරු වලින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තවත් 08 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙම අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව… Read More
Gossips සිංහල අවුරුදු උදාව හෙට සිංහල සහ හින්දු අලූත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් දිනයක් පමණයි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අද දිනයේ දී, නුගපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවාතාවුන් අනුස්මරණයෙහි යෙදී වාසය කිරීම මැනවි… Read More
Gossips මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි – පාතාලයේ චිත්තාත් අල්ලයි ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ්ට රුපියල් කෝටි 1000කට වැඩි මූල්‍යමය සහ දේපළ වත්කම් ඇති බවට අනාවරණ වී තිබෙනවා. මාර්තු 5 වන දා පානදුර – කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මධුෂ්ගේ… Read More
Gossips 18 වන දා ඇමරිකා යුද නෞකා දෙකක් ලංකාවට නාවික අභ්‍යාසයකට එක්වීම සඳහා ඇමරිකාවේ නාවික භටයින් රැගත් නෞකා දෙකක් ලබන 18 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම නාවික අභ්‍යාසය ලබන 22 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙන බවයි නාවික හමුදා මාධ්‍ය… Read More
Gossips සාකච්ජා සඳහා එන්න උතුරු කොරියාව, ඇමරිකාවට කල් දෙයි නම්‍යශීලී ප්‍රතිපත්තියක සිට සාකච්ඡා සඳහා ප්‍රවිෂ්ඨවීමට මේ වසර අවසානය තෙක් ඇමරිකාවට කාලය ලබාදෙන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා. ඔහු කියා සිටියේ එසේ වුවහොත් පමණක් ඇමරිකාව සමඟ සාකච්ඡා… Read More
Gossips උත්සව සමයේ ලංගමයට මිලියන 100 ක දෛනික ආදායමක් අලූත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 100 ඉක්මවා ඇති බව එහි සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ලංගමයේ දෛනික… Read More