Gossips

යාපනය – මන්ඩතිව්හිදි සැකකටයුතු පුද්ගලයෙකු නාවික හමුදා අත්අඩංගුවට

යාපනය – මණ්ඩතිව් ප්‍රදේශයේදී සැක කටයුතු ලෙස හැසිරුණු පුද්ගලයෙකු පා මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා භට පිරිසක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව සිදුකළ විමර්ශනයේදී හෙලිවී ඇත්තේ ඔහු නීතිවිරෝධී… Read More

Gossips

හෙරොයින් සමඟ දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල දේවහුව ප්‍රදේශයේ… Read More

Gossips

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට

6 ශ්‍රේණිය සඳහා දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද (31) උදෑසන අත්අඩංගුවට… Read More

Gossips

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් බංග්ලාදේශයට

බංග්ලාදේශ මත්ද්‍රව්‍ය මර්දන පොලිස් බලකාය, මගින් අත්අඩංගුවට ගත් බංග්ලාදේශ ජාතිකයන් පස්දෙනාගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙරට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් එහි යාමට නියමිතයි. ඊට… Read More

Gossips

විග්නේෂ්වරන්ගේ තීන්දුව යළි කල් යයි

අධිකරණයට අපහාස කළ බවට උතුර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ තීන්දුව ලබා දීම ලබන මස 13 දක්වා යලි කල් දැමීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. මෙම පෙත්සමේ… Read More

Gossips

සේනා දළඹුවාට ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක්

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ජයන්තා ඉලංකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ… Read More

Gossips

පරිසර සංරක්ෂණයේ වගකීම ජනපති පහදයි

පරිසර සංරක්ෂණය පිළිබඳ අද දවසේ වගකීම කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. කොටුව – ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රධානෝත්සවය… Read More

Gossips

ආණ්ඩුව මැතිවරණයට බයයි. පොහොට්ටුව

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More

Gossips

ව්‍යාජ නෝට්ටු 140 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 95 ක් සහ පන්දහසේ මුදල් නෝට්ටු 16 ක් සමඟ පුද්ගලයෙකු ත්‍රිකුණාමලය, මොරවැව, රොටවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More

Gossips

කේරළ ගංජා කිලෝ 41 ක් සමඟ දෙදෙනෙකු අල්ලයි

කේරළ ගංජා කිලෝ 41 යි ග්‍රෑම් 530 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ යාපනය… Read More