Gossips

මලයාසියානු නව රජු ඔටුනු පළඳී

මලයාසියාවේ රජු ලෙස අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. වැඩ භාරගැනීමෙන් අනතුරුව ඔහු එරට අගමැති මහතීර් මොහොමඞ් ද හමුවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඔහු මෙලෙස ධුරයේ… Read More

Gossips

තල්මසුන් නරඹන්නත් රජය ගාස්තුවක් අය කරයි

මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගෙන් මුල් වරට රජයෙන් ගාස්තුවක් අයකිරීමට තීරණය වී තිබෙනවා. මෙතෙක් බෝට්ටු හිමියන් විසින් ගාස්තු අය කළ අතර, රජය මගින් අය කෙරෙන ගාස්තු… Read More

Gossips

ගෝඨාභයගේ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය පෙබරවාරි 11

තමන්ට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග කිරීමට අධිකරණ බලයක් නොමැති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා ගොනු කළ මූලික විරෝධතාව සම්බන්ධයෙන් නියෝගය… Read More

Gossips

ඉන්දියාවට දරුණු පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති සිව්වන එක්දින තරඟය කඩුළු 08කින් ජය ගැනීමට නවසිලන්ත කණ්ඩායම අද සමත් වුණා. කෙසේ වෙතත් තරඟ 05කින් සමන්විත තරඟාවලිය 3ට 1ක් ලෙස දැනටමත් ජයගෙන ඇත්තේ ඉන්දියාවයි. අද පැවති… Read More

Gossips

නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයකුත්

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී… Read More

Gossips

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක්

නිදහස් දින පෙරහුරු කටයුතු හේතුවෙන් කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More

Gossips

අගමැතිගේ මන්ත්‍රී ධුරය සම්බන්ධ පෙත්සම් විභාගයෙන් විනිසුරු දීපාලි විජේසුන්දර ඉවත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් කොළඹ නාගරික මන්ත්‍රී ෂර්මිලා ගෝනවල ගොනු කර තිබූ පෙත්සම විභාග කෙරෙන විනිසුරු මඩුල්ලෙන් අභියාචනාධිකරණයේ වැඩබලන… Read More

Gossips

රේගුවට වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු පත් කෙරේ

මුදල් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ එච්.ජී. සුමනසිංහ රේගු දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පෙරවරුවේ මෙම පත් කිරීම සිදුකළ… Read More

Gossips

රේගුව තවදුරටත් අඩාලයි – ආනයන කටයුතු බිඳ වැටේ

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගුවේ සේවකයන් ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව… Read More

Gossips

බස් රථයක් යතුරුපැදියක ගැටී එක් අයෙකු මරුට

මඩකලපුව එරාවුර් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් යතුරු පැදියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබෙනවා. අද(31) උදෑසන සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචි… Read More