Gossips

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ (ඡායාරූප)

වීරකැටිය බැඳිගම තිරාවල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොස්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක්. බැදිගම සිට තිරාවල දක්වා… Read More

Gossips

මාර්ගයක් පිළිසකර කරන ලෙස ඉල්ලා විරෝධතාවක්

අබලවන් වී ඇති දෙනියාය මෙදේරිපිටිය මාර්ගය පිළිසකර දෙන ලෙස ඉල්ලමින් මෙදේරිපිටිය ප්‍රදේශවාසීන් අද විරෝධතාවක් නිරත වුණා. ප්‍රදේශවාසීන් පවසන්නේ මීට වසර 3කට පෙර මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය ඇරඹු… Read More

Gossips

කොටගල තෙත් බිම් කලාපයක ඇති වූ ගින්නක් පාලනය කෙරේ

හැටන් – කොටගල ප්‍රදේශයේ තෙත් බිම් කලාපයක හට ගත් ගින්න මේ වනවිට පාලනය කර තිබෙනවා. ගින්නෙන් අක්කර 10 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ… Read More

Gossips

ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විල්ගමුව පාලමෙන් පැන ජීවිතක්ෂයට පත්වෙයි

නීතිවිරෝධී ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක රියදුරෙකු දඹුල්ල – මහියංගණය මාර්ගයේ විල්ගමුව ඇළට පැනීමෙන් ජිවිතක්ෂයට තිබෙනවා. මෙම පුද්ගලයා අද පෙරවරුවේ සිය ලොරි රථයෙන් ගවයින් 11 දෙනෙකු… Read More

Gossips

ඉතාලි යවන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

ව්‍යාජ ලිපි ලේඛණ භාවිත කරමින් ඉතාලියට රැගෙන යන බව පවසා තරුණයන් සමග විවාහ වී මුදල් වංචා කර සැගවී සිටි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම කටුනේරිය ප්‍රදේශයේ ලැගුම්හලකදී සැකකාරිය… Read More

Gossips

කරුවලගස්වැවෙන් අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය සොයා තවමත් මෙහෙයුම් (ඡායාරූප)

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ගම්මානයේ සිටියදී අතුරුදන් වූ බවට පැවසෙන සිව් හැවිරිදි දැරිය සොයා ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ උදෑසන මෙම දැරිය නිවසේ සිටි අවස්ථාවේදී අතුරුදන්… Read More

Gossips

කේරළ ගංජා කිලෝ 41ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනය – මානිප්පායි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 41 යි ග්‍රෑම් 530 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ යතුරුපැදියකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටියදීයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ… Read More

Gossips

නාරාහේන්පිට CTB ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක්

ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. එම කාර්යාලයේ සේවකයන් පිරිසකගේ විරෝධතාවයක් ඊට හේතුව බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. Read More

Gossips

අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට

රුපියල් 5,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමට යාමේදී හොරොව්පතාන – රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට… Read More

Gossips

ආණ්ඩුව මැතිවරණයට බයයි – පොහොට්ටුව

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලට බිය වී ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දැමීම තවදුරටත් සිදුකරමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මේ බව කියා සිටියේ… Read More