Gossips න්‍යෂ්ටික අවි සහ අමුද්‍රව්‍ය විනාශ කිරීමට, උතුරු කොරියාවෙන් ප්‍රතිඥා න්‍යෂ්ටික අවි පමණක් නොව න්‍යෂ්ටික අමුද්‍රව්‍ය නිස්සාරණය කිරීමේ පහසුකම් සියල්ල විනාශ කිරීම සඳහා උතුරු කොරියාව ප්‍රතිඥාවක් ලබාදී ඇති බව ඇමරිකාව පවසනවා. ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීවන් බීගන්… Read More
Gossips නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න නවගමුවම කළඹමින් හෝටල් කාමරයකදී හැමෝම ආදරය කළ මල්ශාන්ගේ අභිරහස් ඝාතනය සිදුවූ හැටි මෙන්න පසුගියදා නවගමුව ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී හමුවූ අභිරහස් මල සිරුරේ අනන්‍යතාව හෙළිවී තිබෙනවා. මෙලෙස මියගොස්… Read More
Gossips ජනපති වහාම කළ යුතු දෙයක් ගැන බන්දුල කියයි කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් ධුරයෙන් ඉවත් කෙරුණු හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යලි සේවයේ පිහිටුවීමට ජනාධිපතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා…. Read More
Gossips ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකාව, ඇමරිකාව සමග ඇතිකරගෙන ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් ජාතික සමතා බලවේගය කොළඹ පැවැත්වූ සාකච්ඡාවකදී අදහස් පළ කළා. මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම ගිවිසුම… Read More
Gossips CIA වෙස්ගත් වංචනිකයා කොටු කළ හැටි හිරු සී.අයි.ඒ.වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් විවිධ වංචාවල නිරත වු පුද්ගලයෙකු කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම වංචනිකයා කලක පටන් කුලියාපිටිය,… Read More
Gossips අකිල ධනංජය හෙට චෙන්නායි නුවරට පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමේ පරීක්ෂණ සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හෙට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි මේ බව සඳහන් කළේ. Read More
Gossips ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ගන්න බෑ – සරත් ෆොන්සේකා යුධ ශක්තිය තිබූ පමණින් ඕනෑම පුද්ගලයෙකුට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දිය හැකි නම් එය ප්‍රථමයෙන්ම ලබා දිය යුත්තේ එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ට බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා…. Read More
Gossips වැඩ බලන්න නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් – රේගුව තවමත් වර්ජනයේ මුදල් අමාත්‍යාංශයෙන් කිසිදු මැදිහත්වීමක් සිදු නොකිරීම හේතුවෙන් තමන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව අද පස්වරුවේ රැස්වූ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ… Read More
Gossips අලූත් ආණ්ඩුවක් හැදෙන, හදන වසරක් උදා වූ බව ජනපති කියයි 2019 වසර නව ආණ්ඩු හැදෙන, හදන වසරක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට බොරැල්ලේදී අද එක්වෙමින්. එහිදී ජනාධිපතිවරයා… Read More
Gossips රේගු වර්ජනය ගැන විපක්ෂ නායකත් කතා කරයි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සම්බන්ධයෙන් ඇති වූ ගැටලූව ආණ්ඩුව අවුල් සහගත තත්ත්වයට පත් කළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – මහවැලි කේන්ද්‍රයේ අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More