Gossips

අවුරුදු උදාවට රටම සැරසෙද්දී, සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන්හෙලයේ් අවුරුදු සියනෑපුරයේ සිට ගෙන ඒමට සියලූ කටයුතු සූදානම්

අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, මෙවරත් නවමු… Read More

Gossips

ගම්වාසීන්ගේ අලි මෙහෙයුම

වන අලි ගම් වැදීමෙන් සුරියවැව අන්දර වැව ප්‍රදේශයේ ඊයේ (12) දහවල් නොසන්සුන්තාවක් ඇති වී තිබෙනවා. එම වන අලි රංචුව විසින් ප්‍රදේශයේ නිවාස දෙකක් සහ වගා බිම් රැසක් විනාශ කර ඇති බව සඳහන්. මෙසේ දින කිහිපයක… Read More

Gossips

පිලිපීනයෙන් තවත් මානව වර්ගයක සාක්ෂි

මානව ඉතිහාසයේ වෙනසක් සිදුකරමින්, වඳවී ගිය හෝමෝ ල්‍යුසොනෙන්සිස් ලෙස නම් කළ මානව වර්ගයක සාක්ෂි පිලිපීනයෙන් හමුවී තිබෙනවා. එරට විශාලතම දූපත ලෙස සැලකෙන ල්‍යුසෝන් දූපතෙන් හමුවූ මෙම මානවයා, ආදි… Read More

Gossips

වැලිගම බස් නැවතුම්පොලේදී මගියෙකුගේ පාදයක් බස් රථයකට යටවෙයි

වැලිගම බස් නැවතුම්පොල අසලදී බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. මාතර සිට ගාල්ල දක්වා ධාවනය වෙමින් තිබු බස් රථයක පැමිණි මෙම පුද්ගලයා අද උදෑසන අපරීක්ෂාකාරී ලෙස බස් රථයෙන් බැසීමට… Read More

Gossips

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම දෙගුණයකින් වැඩි කෙරේ

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ ආරක්ෂක වියදම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ දමා තිබෙනවා. 2018 වසරේ ඔහුගේ පවුල සහ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22.6 ක් වෙන් කර තිබූ බවයි විදෙස්… Read More

Gossips

හෙට සිට දින 3ක් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයක්

හෙට සිට ලබන 16 වන දින දක්වා දිවයිනේ ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, හෙට දිනයේ උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම, හම්බන්තොට, මොනරාගල,… Read More

Gossips

උදෑසන 6න් අවසන් වූ පැය 24 තුළ බීමත් රියදුරන් 289ක් අත්අඩංගුවට

අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 289 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 9,604 ක් ලබාගත් බවයි…. Read More

Gossips

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට අද පස්වරුවේ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, සබරගමුව, මධ්‍යම පළාත්වලටත්… Read More

Gossips

වාරියපොළ රිය අනතුරකින් පදිකයෙකු මරුට

වාරියපොළ – හලාවත මාර්ගයේ රඹෑවැව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වාරියපොළ සිට හලාවත දෙසට අද අලූයම ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර… Read More

Gossips

ත්‍රී රෝද රථයක් හදිසියේ ගිනි ගනී

මනම්පිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී ත්‍රී රෝද රථයක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ සෝමාවතිය පුදුර් ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් ත්‍රී රෝද රථයක් මෙලෙස ගිනිගෙන ඇති… Read More