Gossips චීනයෙන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් කොළඹ – මහනුවර යා කෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සදහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වාර්තා වනවා. බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කරුණාසේන… Read More
Gossips ඇමරිකාවට රුසියානු ජනපතිගෙන් ප්‍රතිචාර රුසියාව සහ ඇමරිකාව අතර ක්‍රියාත්මක මැදිදුර න්‍යෂ්ටික අවි ගිවිසුම අත්හිටුවන බව රුසියාව ද ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ විසින් ඊයේ සිදුකරන ලද ප්‍රකාශයකට පිළිතුරු… Read More
Gossips කාන්තාවක් සෙවනගල දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ සෙවනගල – කොවුල්ආර ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ සෙවනගල – එකමුතුගම – 7 කණුව ප්‍රදේශයේ… Read More
Gossips තරඟයේ දෙවන දිනය අවසන් – ශ්‍රී ලංකාව තවත් ලකුණු 411ක් පසු පසින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද දිනට තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03කට ලකුණු 123ක් රැස් කරගෙන සිටියා…. Read More
Gossips රජරට රැජිනට බාධා මාතර සිට වව්නියාව දක්වා ධාවනය වූ රජරට රැජින දුම්රිය ගිංතොට ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා. දුම්රිය මාර්ගයට ඉහළින් ඇති පාලමක, යකඩ බටයක් දුම්රිය තුළට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි දුම්රිය… Read More
Gossips වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට අද රාත්‍රියේ සිටම වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, නැගෙනහිර, උතුරුමැද, උතුර, මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More
Gossips දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බවට වාර්තා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවක් හිසේ වැදීමෙන් පසු පිටියෙන් ඉවත් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතල නොවන බව ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ… Read More
Gossips සතිඅන්තයේ සිරිපා කරුණාවට විශාල බැතිමතුන් පිරිසක් සතිඅන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක්කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශ්‍රී පාදය වන්දනා කිරීමට… Read More
Gossips හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හැටන් සිංගිමලේ රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. අද පස්වරු 2 ට පමණ සිංගිමලේ දුම්රිය උමං මාර්ගය ආසන්නයෙන් ආරම්භ වී ඇති ගින්න කඳු බෑවුමේ සිට කඳු මුදුන දක්වා සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවයි අප… Read More
Gossips විදේශිය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට මාතර – ගන්දර ප්‍රදේශයේදී නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව සිදුකළ දැනුම්දීමකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර,… Read More