Gossips දිමුත්, යළි පිටියට – පන්දුවක් හිසේ වැදී, කුසල් ජනිත් ඉවතට ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද ඊයේ පන්දුව හිස වැදී රෝහල් ගත කෙරුණු දිමුත් කරුණාරත්න යළිත් පිටියට පිවිසුණා. කෙසේ නමුත් අද දිනයේදී මැනවින්… Read More
Gossips සිංහරාජයෙන් අල්ලාගත් කෘමීන් සමඟ විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට මෙරට තෙත් කලාපීය වනාන්තරයකින් අල්ලා ගන්නා ලද විශාලතම කෘමීන් තොගය සමඟ විදේශිකයන් පස්දෙනෙකු කලවාන අඩවි වන නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ස්ලෝවැකියානු ජාතිකයින් වන ඔවුන් සිංහරාජ වනාන්තරයට… Read More
Gossips වෙනිසියුලානු පක්ෂ විපක්ෂ ආධාරකරුවන් අගනුවරට වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝගේ ආධාරකරුවන් සහ විපක්ෂයේ හුවාන් ග්වයිඩෝ ගේ ආධාරකරුවන් කරකාස් අගනුවරට රොක්වී සිටින බව වාර්තාවනවා. ග්වයිඩෝ පසුගියදා තමා වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා… Read More
Gossips හිඟුරක්ගොඩ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 89 දෙනෙකු අත්අඩංගුවට හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පැවැත්වූ කාන්තාවන් හයදෙනෙකු ඇතුලූ 89 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර… Read More
Gossips කටුනායක ගුවන් තොටුපල ඩ්‍රෝන කැමරාවකින් රූගත කළ මාලදිවයින් ජාතිකයින් හතරදෙනෙකු අත්අඩංගුවට කටාන – දමින්නගහ වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධීව ඩ්‍රෝන කැමරාවක් මගින් අධිආරක්ෂිත කලාපයේ පිහිටි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල රූගත කිිරීම සම්බන්ධයෙන් විදේශිකයන් 4 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට… Read More
Gossips මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු අග්බෝපුරදී අත්අඩංගුවට මෙරට නිෂ්පාදිත බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අග්බෝපුර – කිතුල්උතුව පාලම අසළදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත ක්‍ෂණික මාර්ග බාධක යොදා ඔවුන් ගමන්… Read More
Gossips ඉන්දියාවේ දුම්රියක් පීලිපැන හයක් මරුට බිහාර් ප්‍රාන්තයේ ජෝග්බානි නුවර සිට නවදිල්ලි අගනුවර බලා පැමිණෙමින් තිබූ අධිවේගී දුම්රියක් බිහාරයේ වෛශාලි ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා…. Read More
Gossips නොසිතූ මොහොතක අදහාගත නොහැකි දෙයක් සිදු වූ තබුත්තේගම පුද්ගලයා පුවක් කැඩීමට ගිය කෙක්ක කඩා වැටී පුද්ගලයෙකුගේ හිස පසාරු කරගෙන යයි අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කෙක්කක් ආධාරයෙන් පුවක් කැඩීමට යාමේදී එම කෙක්ක හිස මත කඩා වැටී අනතුරක් සිදුව… Read More
Gossips භික්ෂුවට යුගයේ කාර්ය භාරය හඳුනාගත නොහැකි අර්බුදයක් නිර්මාණය වෙලා – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි මෙරට භික්ෂුවට යුගයේ කාර්ය භාරය කුමක්දැයි නිසිලෙස හඳුනාගත නොහැකිවීමේ අර්බුදයක් නිර්මාණය වී ඇති බව ආචාර්ය පූජ්‍ය මාවරලේ බද්දිය හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළකළේ හබරකඩ ප්‍රදේශයේ පැවති… Read More
Gossips අකුරට වැඩ කළ රේගු වෘත්තීය සමිති, වර්ජනයකට සැරසේ තම ඉල්ලීම්වලට විසදුම් නොලැබුනහොත් සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩවර්ජනයක් දක්වා දිගුකිරීමට රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. එමෙන්ම අකුරට වැඩ කිරීමේ වෘත්තිය… Read More