Gossips

සේනා, බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත හෙළයි

සේනා දළඹු උවදුර හේතුවෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂය දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. පසුගිය දෙසැම්බරයේදී එම ඉලක්කය වූයේ මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 40,675ක්. ඒ,… Read More

Gossips

පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි

උතුරුමැද, මධ්‍යම, බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් අද පස්වරුවේ මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

ගුවන් මගියෙකුගේ ගමන් බෑගයේ දිවි පැටවෙක්

තායිලන්තයේ බැංකොක් සිට ඉන්දියාවට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් බෑගයක සිටි මාසයක් පමණ වයසැති දිවි පැටවෙකු එරට රේගු බලධාරීන් භාරයට ගෙන තිබෙනවා. මගියාගේ බෑගයෙන් ශබ්දයක් ඇසීම හේතුවෙන් සිදුකළ පරීක්ෂාවකදී… Read More

Gossips

තුන්වන දිනය අවසන්, වැඩි ගෞරව ඕස්ට්‍රේලියාවට

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර කැන්බරා හි පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. තරඟය තුන්වන දිනට අවසන් වනවිට… Read More

Gossips

දහම් පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

යටියන්තොට ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි දහම් පාසල් සිසුන් පිරිසකට අද(03) උදෑසන බඹර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මෙම බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබූ දහම් පාසල් සිසුන් 46 දෙනෙකු සහ තවත් 22 දෙදෙනෙකු ප්‍රතිකාර… Read More

Gossips

රටම සෙවූ පුත්තලමේ සිව් හැවිරිදි දැරියගේ ඝාතනයේ සුල මුල දැරියගේ මව හෙළිකරයි

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය තමන් විසින් කලාඔයට දැමූ බවට මව පාපොච්චාරණය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මව දැරියට සිද්ධිය වූ දින පහරදීමක් සිදුකර… Read More

Gossips

අතුරුදන්වූ පුත්තලමේ දැරියගේ මවගෙන් හෙළිදරව්වක් – කිමිදුම්කරුවන් යළි කලා ඔයට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරියගේ මව හෙළිදරව්වක් සිදුකර තිබෙනවා. එම හෙළිදරව්වට අනුව කිමිදුම්කරුවන් සමඟ පොලීසිය යළි කලාඔයට පිටත්ව ගොස් පරීක්ෂණ… Read More

Gossips

ජවිපෙ අල්ලස් කොමිසමට

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව ඇති විවිධ අක්‍රමිකතා පිළිබඳව ඉදිරියේදී අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට බලාපොරොත්තුවන බව දූෂණ විරෝධී හඩ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත… Read More

Gossips

වර්ජනයෙන් බහලූම් නිශ්කාෂණය සියයට 90 කින් පහළ බසී

දෛනිකව රේගුවෙන් නිශ්කාශණය කරනු ලබන බහලූම් සංඛ්‍යාව සියයට 90 කින් පමණ පහළ බැස ඇති බව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරත රේගු වෘත්තිය සමිති ප්‍රකාශ කර සිටිනවා. දිනකට 1500 ත් 2000 ත් අතර බහලූම් ප්‍රමාණයක්… Read More

Gossips

මාලදිවයින් ජනපති දිවයිනට

හෙට පැවැත්වෙන 71 වන ජාතික නිදහස් සැමරුමේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි අද පෙරවරු 11.20 ට පමණ දිවයිනට පැමිණියා. ඒ, මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයකින්…. Read More