Gossips

ජාතික ආණ්ඩු සංකල්පය – රටේ සංවර්ධන වෙනුවෙන් – ඇමති කිරිඇල්ල

ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කිරීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ අමාත්‍යවරුන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට පමණක් නොව රටේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් බව සභානායක, අමාත්‍ය… Read More

Gossips

ඊජිප්තුවෙන් මමි 50ක් හමුවේ

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දෙසින් මින්යා නැමති පුරාවිද්‍යා භූමි ප්‍රදේශයේ තිබී මමි 50ක් තැන්පත් කර ඇති සොහොනක් හමුවී තිබෙනවා. ක්‍රිස්තු පූර්ව 322කත්, 30ත් අතර කාලයට අයත් මෙහි තැන්පත් කර ඇති… Read More

Gossips

ETI වංචාට උදව් කළ මහබැංකු නිලධාරීන්ට වහාම දඩුවම් ලබාදිය යුතුයි – ETI තැන්පත්කරුවන්ගේ සංගමය

ETI අධ්‍යක්ෂකවරුන්ට මුදල් වංචා කිරීම සදහා උදව් උපකාර කළ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් හට වහාම දඩුවම් ලබාදිය යුතු බව ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසනවා. කොළඹ මහජන පුස්තකාලයේ පැවති… Read More

Gossips

ඇන්ජලෝ පෙරේරා පළමු පෙළ තරඟ ඉතිහාසය අලුතින් ලියයි

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරඟ ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබන්නට තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ පෙරේරා අද සමත් වුණා. ඒ පළමු පෙළ තරඟයක ඉනිම් දෙකක දී ද්විත්ව ශතක රැස් කරමින්. එන්.සී.සී කණ්ඩායම නියෝජනය… Read More

Gossips

මොරටුවේ ලී බඩු නිෂ්පාදනාගාරයක ගින්නක්

මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදනාගාරයක අද අලුයම හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් එම ලි බඩු නිෂ්පාදනාගාරයේ කොටසක් සම්පුර්ණයෙන්ම විනාශ වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මොරටුව… Read More

Gossips

රන් මාල කොල්ල කෑ 3 දෙනෙකු රාගම දී අත්අඩංගුවට

රන් මාල කොල්ලකෑමේ සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 3 දෙනෙකු රාගම – වල්පොල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී කොල්ල කන ලද රන් මාල සහ කොල්ලකෑමේ සිද්ධීන්ට භාවිත කළ යතුරුපැදියක්… Read More

Gossips

පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් අර්තාපල් තොගයක් අතර

හොංකොං නගරයේ අර්තාපල් ආශ්‍රිත කර්මාන්තශාලාවකට ප්‍රංශයේ සිට ආනයනය කළ අර්තාපල් තොගයක තිබී පළමු ලෝක යුද සමයේ නිපද වූ අත්බෝම්බයක් හමුවී තිබෙනවා. මෙම අත්බෝම්බය ජර්මනියේ නිෂ්පාදිත අඟල් 3ක් පමණ… Read More

Gossips

අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට

සෝමාලියාවේදී අල්ෂබාබ් කැරළිකරුවන් 13 දෙනෙකු ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොගඩිෂු අගනුවරින් පිටත ප්‍රදේශයකදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ…. Read More

Gossips

යට ඇඳුමේ සැඟවූ හෙරොයින් (ඡායාරූප)

යට ඇදුම් තුල සඟවා බදුල්ල නගරය වෙත යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු බදුල්ල, සොරණාතොට, රිදීපාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින්… Read More

Gossips

සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් වසා දැමේ

රේගු වර්ජනය හේතුවෙන් පිටකොටුවේ සියලුම අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් අනිද්දා (05) වසා දැමීමට තොග ආනයනකරුවන් තීරණය කර තිබෙනවා. Read More