Gossips ඉවුරට අදිනා සීතාවක ගං පතුල හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ අවිස්සාවේල්ල සීතාවක ජල සම්පාදන මණ්ඩලයට අයත් රජය සතු රුපියල් කෝටි ගණනක නල පද්ධතියට හානි වන අයුරින් සීතාවක ගගේ සිදුකරන මැණික් ජාවාරම් සම්බන්ධවයි. 2010 වසරේ සිට… Read More
Gossips නිල්වැල්ල ජනතාවගේ අවදානම් ගමන නිසි ගමනාගමන මාධ්‍යක් නොමැතිකමින් මිනිස් ජීවිත අවදානමකට ලක්ව ඇති ගම්මානයක් පිළිබඳ අපට නෙළුව – නිල්වැල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා. ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව, ගිං ගග අසල පිහිටි නෙළුව -… Read More
Gossips උත්සව සමයේ ලංගමයට මිලියන 100ක දෛනික ආදායමක් අලූත් අවුරුදු සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම මිලියන 100 ඉක්මවා ඇති බව එහි සභාපති උපාලි මාරසිංහ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් ලංගමයේ දෛනික… Read More
Gossips සෙවනගලදී දෙදෙනෙකු ඝාතනය කෙරේ සෙවනගල – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර තිබෙනවා. අද අලූයම ප්‍රදේශයේ වගා ඉඩමක සකස් කර තිබූ වාඩියක නිදාගෙන සිටි මොවුන් දෙදෙනා මෙලෙස ඝාතනය කර තිබූ බවයි… Read More
Gossips කෑගල්ලේ අනතුරකින් කුඩා දරුවෙක් ඇතුළු 3කට තුවාල කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු ඇතුළු 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ත්‍රී රෝද රථයක් කුඩා ලොරි රථයක් පසු කර යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි… Read More
Gossips ප්‍රදේශ කිහිපයකට හදිසි විදුලිය බිඳවැටීමක් නව ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට බලංගොඩ ග්‍රිඩ් උපපොලට විදුලිය සම්ප්‍රේෂණය කෙරෙන රැහැන් මාර්ගයකට අකුණුසැර වැදීම හේතුවෙන් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි වී තිබෙනවා. හම්බන්තොට,… Read More
Gossips විපක්ෂ නායකට සුබ පැතීමට පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයින් කාල්ටන් නිවසට උදාවන සිංහල, දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට සුබ පැතුම් එක් කිරීම සදහා පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක්, අද තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. ඔවුන් එහිදී… Read More
Gossips අලූත් අවුරුද්දේ ජල කප්පාදුවක් නැහැ – මණ්ඩලයෙන් සහතිකයක් දිස්ත්‍රික්ක රැසක වියලි කාලගුණ තත්ත්වයක් පැවතියද අඛණ්ඩ ජල සැපයුම ලබාදීමේ හැකියාව පවතින බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එහි සභාපති ඒ.අන්සාර් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More
Gossips බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි බ්‍රිතාන්‍යයේ – ලූටන් ගුවන්තොටුපලේදී එරට ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය – ඩේලි මේල් පුවත්පත… Read More
Gossips අලූත් අවුරුද්ද හෙටයි උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානමින් සිටිනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය හෙට පූර්වභාග 7.45 ට උදාවන අතර එය අවසන් වන්නේ… Read More