Gossips නිදහස් සැමරුමට ජනපති, අගමැති, විපක්ෂ නායකගෙන් සුබපැතුම් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන්ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුත් ජනකායක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදෙන ජාතික දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්… Read More
Gossips රේගු වර්ජනයට කන්ටේනර් රථ ප්‍රවාහන සහ වාප්පු ලිපිකරුවනුත් එක්වෙයි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිව වෘත්තීය සමිති ආරම්භ කර ඇති ක්‍රියාමාර්ගවලට අදට දින 6ක් ගත වනවා. තවමත් ඒ පිළිබදව රජයෙන්… Read More
Gossips දුම්රියක් පීලි පැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා නාවලපිටිය සිට නානුඔය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක් අද (03) සවස කොටගල දුම්රිය ස්ථානයේ දී පීළි පැනිමකට ලක්ව තිබෙනවා. එම අනතුරෙන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුවී නොමැති අතර… Read More
Gossips වචන හුවමාරුවක පැටලුණු ජෝසප් සහ කාවින්ද ජාඇල – තුඩැල්ල ප්‍රදේශයේ අද (03) පැවැති වැඩසටහනක් අතරතුර එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය ජෝසප් මයිකල් පෙරේරා හා පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන අතර යම් වචන හුවමාරුවක් සිදුවුණා. ජාඇල – තුඩැල්ල… Read More
Gossips වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්ති මසක් තුළ අමාත්‍ය මණ්ඩලයට වරාය සහ නාවික ජාතික ප්‍රතිපත්තිය මාසයක් තුළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව වරාය, නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ක්ෂේත්‍ර‍්‍රයේ විවිධ පාර්ශවයන්ගේ… Read More
Gossips පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් 5 වනදා වැසේ රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේ අතර, අනිද්දා පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට… Read More
Gossips ජාතික දින උත්සවයට එක්වන බව විපක්ෂ නායක කියයි ජාතික දින උත්සවයට තමන් අනිවාර්යෙන් සහභාගි වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. අපවත් වී වදාළ මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන්ගේ වර්ෂ පූර්ණ දානමය පුණ්‍යකර්මය බෙල්ලන්විල… Read More
Gossips සාම සාධක හමුදා ක්‍රියාන්විතයේදි දිවිපිදූ කෝප්‍රල් සමන්තගේ පවුලේ ඥාතින්ට ජනපති සංවේගය පලකරයි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ පවුලේ ඥාතීන් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සංවේගය… Read More
Gossips සන්ධාන මහලේකම් කලකිරීමෙන් ගාලුමුවදොර පැවැත්වෙන ජාතික දින උත්සවයට තමන් සහභාගි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අගුණුකොලපැලැස්ස ප්‍රදේශයේ… Read More
Gossips හිටපු ජනපතිනියගේ රැකවලුන්ගෙන් හිරු මාධ්‍යවේදීයාට බලපෑම් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ප්‍රධානත්වයෙන් ගම්පහ – අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයක් වාර්තා කිරීමට ගිය හිරු ප්‍රාදේශීය මාධ්‍යවේදියා එම ස්ථානයෙන් බලහත්කාරයෙන්… Read More