Gossips විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් අසීරුතාවක සිය නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා වෙළඳපොලක් නොමැතිවීම හේතුවෙන් විසිතුරු මල් වගාකරුවන් සහ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන් දැඩි අසීරුතාවකට පත්ව සිටිනවා. විවිධ ආයතන මගින් ලබාදෙන ණය සහන යටතේ විශාල පිරිසක්… Read More
Gossips වෙනිසියුලා අර්බුදයට හමුදා මැදිහත්වීමක් අවශ්‍යයි – ට්‍රම්ප් වෙනිසියුලාවේ පවතින දේශපාලන අර්බුදයට විකල්පයක් ලෙස හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට රුසියාව සිය විරෝධය පළ කර… Read More
Gossips ජාතික නිදහස් දිනයේ නාවික හමුදාවෙන් උත්තමාචාර 71 වන ජාතික නිදහස් දිනයට සමගාමීව නාවික හමුදාව ජාතියට ආචාරය පුද කිරීමේ වෙඩි මුර 25 ක් කොළඹ – කොටුව ප්‍රදීපාගාරය අසලදී අද දහවල් පැවැත්වූවා. ශ්‍රී ලංකා නාවික පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන්… Read More
Gossips ගම්පහ – නයිවල උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව මරුට – දියණියට තුවාල ගම්පහ – නයිවල ප්‍රදේශයේදී පිහිටි උද්‍යානයක කතුරු ඔංචිල්ලාවක් කඩා වැටී මව ජීවිතක්ෂයට පත්ව දියණිය තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද පෙරවරුවේ කතුරු ඔංචිල්ලාවේ එක් රදවනයක් කඩා… Read More
Gossips නාවික හමුදා භාරයේ තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් යළි භාර දෙයි මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී අන්දමින් ධීවර කටයුතුවල යෙදී සිටියදී සිය භාරයට ගනු ලැබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 3 ක් අද යළි එරටට භාරදුන් බව නාවික හමුදාව පවසනවා. ඒවා අලූත්වැඩියා කිරීම සදහා ඉන්දියානු… Read More
Gossips දෙදරු පියෙකුට මරු කැඳවූ රත්නපුර නව නගරයේ අනතුර රත්නපුර නව නගරයේ දී ඊයේ (03) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යතුරුපැදියක ගමන් ගත් 47 හැවිරිදි දෙදරු පියෙක් බවයි අප වාර්තාකරු… Read More
Gossips 71 වන ජාතික නිදහස් දින ආචාර පෙළපාලිය ඇරඹේ 71 වන ජාතික නිදහස් දින සැමරුමේ ආචාර පෙළපාලිය ගමන් කිරීම මේ වනවිට ආරම්භවී තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතික නිදහස් දින සැමරුම ඇමතීමෙන් අනතුරුවයි ත්‍රිවිද හමුදාවේ සහ පොලිසියේ ආචාර පෙළපාලි… Read More
Gossips ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාවට අතිරේක බලඇණියක් ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ ආරක්ෂාව වෙනුවෙන් 2000 ක අතිරේක භට පිරිසක් යෙදවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ඒ අනුව දේශසීමාවේ ආරක්ෂාවට යොදවා ඇති මුළු භට පිරිස 4,300 ක්. මෙම අතිරේක භට පිරිස දේශසීමාවේ මුර… Read More
Gossips මාවුස්සාකැලේ ජලාශයේ 16 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් (ඡායාරූප) මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් මස්කෙළිය පොලීසිය මගින් අද (04) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ දින තුනක කාලයක සිට නිවසින් අතුරුදන්ව සිටි… Read More
Gossips වතු කම්කරු වැටුප් අර්බුදයට එරෙහිව ප්‍රදේශ කිහිපයක කළු කොඩි වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් ප්‍රදේශ කිහිපයක වතු කම්කරුවන් අද (04) කළු කොඩි ඔසවා විරෝධය පළ කිරීමට සූදානම් වනවා. දහසේ ව්‍යාපාරය සඳහන් කළේ මාතලේ, රත්තොට,… Read More