Gossips

Update – නුගේගොඩ කාන්තා ඝාතනයට අත්අඩංගුවට සැකකරුට තවත් මනුෂ්‍ය ඝාතන චෝදනා

නුගේගොඩ – පැලවත්ත පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා. නවගමුව සහ… Read More

Gossips

ගවයන් 17 දෙනෙක් සොරකම් කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

තණමල්විල, ඇදකොණ උණකන්ද ප්‍රදේශයේ ගව පට්ටියක සිටි මී ගවයන් 17 දෙනෙකු සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙක් තණමල්විල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද පැමිණිල්ලක් අනුවයි මෙම සැකකරුවන්… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින් ගැන ක්‍රිකට් විස්තර විචාරකයෙකු කනගාටුවෙන්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් රසිකයින් පිළිබඳව තමන් කණගාටු වන බව ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝගල් පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්. කුසල් මෙන්ඩිස්,… Read More

Gossips

යෝජිත ජාතික ආණ්ඩුට විරුද්ධ බව ජාතිය අමතමින් ජනපති කියයි

යෝජිත ජාතික ආණ්ඩු අදහසට තමන් තරයේ විරුද්ධ බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ 71 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයට ගාලූමුවදොර පිටියේදී අද පෙරවරුවේ එක්වෙමින්…. Read More

Gossips

අත්අඩංගුවට ගත් කරුවලගස්වැව දැරියගේ මව මනෝ වෛද්‍යවරයෙකු හමුවට

පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමු කරන බව පොලීසිය සඳහන් කළා. ඉන් අනතුරුවයි ඇය පුත්තලම… Read More

Gossips

71 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සැමරේ – මහින්ද එයි ,චන්ද්‍රිකා සහ ෆොන්සේකා නැහැ

71 වන ජාතික නිදහස් සැමරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ගාලූමුවදොර පිටියේදි අභිමානවත් ලෙස පැවැත්වුණා. පොලිස්පතිවරයා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ සම්ප්‍රාප්තිය… Read More

Gossips

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ විරෝධතා පා ගමනක

මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද විරෝධතා පා ගමනක් පැවැත්වුවා. කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පා ගමන නිදහස් චතුරශ්‍රය දක්වා ගොස් එහිදී ඔවුන් නිහඩ විරෝධතාවක නිරත… Read More

Gossips

නුගේගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

නුගේගොඩ – පැල්වත්ත පාර ප්‍රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබෙනවා. එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ කාන්තාව… Read More

Gossips

ඉල්ලීම් නොලැබුණහොත් වර්ජනයකට සූදානම්, වතු කම්කරු සංගම් කියයි

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකළහොත් ඉදිරියේදී වතු කම්කරුවන් වර්ජනයක් දියත් කරන බව දහසේ ව්‍යාපාරය පවසනවා. මේ අතර වතු වැටුප් ඉහල දමන ලෙස… Read More

Gossips

රේගු වර්ජනයට සුරා බදු නිලධාරීන්ගේත් සහය

රේගු නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තිය සමිති 14 ක් එකඟත්වය පළ කර තිබෙනවා. හෙට දිනයේදී ඊට සහය පළ කරමින් කන්ටේනර් ප්‍රවාහනකරුවන්ගේ සංගමය… Read More