Gossips මේජර් අජිත් ප්‍රසන්නගෙන් ආණ්ඩුවට චෝදනාවක් මරණ දඩුවම නියම වී සිටින රණවිරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අද අවසන් කෙරුණා. ඒ, ඔවුන් විරෝධතා පාගමනින් කොළඹ නිදහස් චතුරස්‍රය… Read More
Gossips රේගු වර්ජනය නිසා ආහාර සහ ඖෂධ ගොඩබෑමත් නතර වන ලකුණු තම ගැටලූවට හෙට දිනයේදීත් විසදුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිශ්කාෂණය කිරීමේ කටයුතුවලින් ද ඉවත් වන බවට රේගු වෘත්තීය සමිති අනතුරු ඇගවීමක් සිදුකරනවා. දින 6 ක් පුරා ක්‍රියාත්මක… Read More
Gossips වෙනිසියුලාවේ විපක්ෂ නායකයා ජනපති ලෙස යුරෝපය පිළිගනී නව මැතිවරණයක් කැදවන ලෙස ලබාදී තිබූ කාල විරාමය ඉකුත්වීමත් සමඟ විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, වෙනිසියුලාවේ නායකයා ලෙස පිළිගැනීමට එක්සත් රාජධානිය, ස්පාඤ්ඤය ඇතුළු අනෙකුත් යුරෝපා රටවල් අද තීරණය කළා…. Read More
Gossips ද. අප්‍රිකාවේදී දස්කම් පෙන්වනවා – චන්දිමාල් ඕස්ට්‍රේලියාවේදී දැවැන්ත පරාජයන්ට ලක්වුවද එළඹෙන දකුණු අප්‍රිකානු චාරිකාවේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් යළි නැගී සිටිනු ඇතැයි, ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පවසනවා. ඕස්ට්‍රේලියාවේදී සමඟ පැවති… Read More
Gossips මාලි රාජ්‍යයේදී ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන් දෙදෙනාගේ දේහ දිවයිනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ දේහ අද පස්වරුවේ… Read More
Gossips වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට මධුරෝ අනතුරු අඟවයි වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව එරට ජනාධිපති නිකලස් මධුරෝ පවසනවා. විපක්ෂ නායක හුවාන් ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඇති වූ වෙනිසියුලානු… Read More
Gossips ගැබ්ගෙල පිළිකා එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය වාර්ෂිකව ලොව පුරා කාන්තාවන් තුන්ලක්ෂයකට මරු කැඳවන ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා නිපදවා ඇති එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබෙනවා. මානව පැපිලා්මාවෛරස් එන්නත හෙවත්,… Read More
Gossips රටම කැළඹුණු සිව් හැවිරිදි දැරියගේ ඝාතනයට අත්අඩංගුවට ගත් මව රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව පැය 48ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අද අවසර ලබාදුන්නා. ඒ, ඇය… Read More
Gossips වැසි තත්ත්වය හෙට දිනයේදීත් දැනට පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී ද අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර, ඌව, උතුරුමැද සහ මධ්‍යම පළාත්වලට මෙලෙස වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්… Read More
Gossips පොලිස් අණනොතකා යතුරු පැදි ධාවනය කළ සිව් දෙනෙක් වටවලදී පොලිස් අත්අඩංගුවට පොලිස් නිළධාරීන්ගේ අණනොතකා ධාවනය කළ යතුරු පැදිකරුවන් දෙදෙනෙකු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හැටන් වටවල ප්‍රදේශයේදියි. තවත්… Read More