Gossips තායිලන්ත මැතිවරණට පක්ෂ ලියාපදිංචිය ඇරඹේ 2014 වසරේ ඇති වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු පැවැත්වෙන ප්‍රථම මහා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය බැංකොක් අගනුවරදී ඊයේ ආරම්භ වුණා. හමුදා රජය මගින් ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු මෙලෙස නව… Read More
Gossips නයිවල ළමා උද්‍යානයේ අනතුරෙන් තුවාල ලැබූ, දියණියත් මරුට – හිමිකරු ඇතුළු 6ක් අත්අඩංගුවට වේයන්ගොඩ – නයිවල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ළමා උද්‍යානයක විනෝද ක්‍රීඩා යන්ත්‍රයක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා සිටි 13 හැවිරිදි දැරිය ද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ මෙම අනතුර සිදුවූ… Read More
Gossips පර්පචුවෙල් සභාපතිට රට යන්න අවසර පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්ට මේ මස 13 වනදා සිට 20 වනදා දක්වා විදේශ ගතවීමට අධිකරණයෙන් අද (05) අවසර ලබාදුන්නා. ජෙෆ්රි ඇලෝසියස් මහ බැංකු බැදුම්කර නඩුවේ සැකකරුවෙකු වන අර්ජුන… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුගේ ලකුණක වටිනාකම ලක්ෂයත් පනී, කොච්චර පැරදුනත් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මිලියන ගණන් සල්ලි ලැබෙන්නේ මෙහෙමයි ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුනේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් අත්කර දෙමින්. මෙම තරඟාවලිය තුළදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල,… Read More
Gossips පාතාල නායක මාකඳුරේ මදූෂ්, ජනප්‍රිය ගායකයෙකු සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට මත්ද්‍රවය ජාවාරමට සහ මිනීමැරුම් රැසකට සම්බන්ධ නමගිය පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් සහ තවත් පාතාල නායකයින් තිදෙනෙකු ඩුබායි හිදී අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඔවුන් සමග මෙරට ජනප්‍රිය ගායකයෙකු… Read More
Gossips ටෙස්ට් නායකත්වයේ වෙනසක්; චන්දිමාල් ටෙස්ට් කණ්ඩායමෙන් විසිවෙන ලකුණු ? පසුගිය තරඟාවලි කිහිපය තුලදී දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබාදීමට ක්‍රිකට් බළධාරීන් තීරණය කර… Read More
Gossips රේගු දැලේ පැටලුණු නීති විරෝධී දුම්වැටි සහ ඇන්තූරියම් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශයක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබී දුම්වැටි කාටුන් 142ක් සොයාගත් බවයි… Read More
Gossips කටුනායකට පැමිණි ගුවන් මගියෙකු හදිසියේ මියයයි කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද 05 දින අලුයම පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා… Read More
Gossips කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙක් චාවකච්චේරියේදී අත්අඩංගුවට කේරළ ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය පොලිස් දිසා විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකයට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට… Read More
Gossips වන්නිලාඇත්තන් නිදහස ඉල්ලයි තම ජාතියට නිදහස උදා වන්නේ පාරම්පරික උරුමය අනුව සාම්ප්‍රදායික ජීවිත ගත කළ හැකි දිනකදී බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් පවසනවා. නිදහස් දිනයට සමගාමීව බදුල්ලේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවකට… Read More