Gossips අලූත් අවුරුදු උදාව අද – පුණ්‍ය කාලය පූර්ව භාග 7.45ට ඇරඹේ උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානමින් සිටිනවා. අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය හෙවත්, නොනගතය අද පූර්වභාග 7.45 ට උදාවන අතර එය අවසන් වන්නේ… Read More
Gossips විදුලි ඉල්ලූම අඩුවේ පසුගිය සති දෙකට සාපේක්ෂව ඊයේ සහ පෙරේදා දිනවල විදුලි ඉල්ලූමේ සැලකිය යුතු අඩුවීමක් පෙන්නුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති… Read More
Gossips මීතොටමුල්ල ඛේදවාචකයට වසර දෙකයි මීතොටමුල්ල කසල කන්ද පැවති භූමියේ නාගරික උද්‍යානයක් ඉදිකිරීමට අදාළව සිදුකළ නියමු ව්‍යාපෘතිය බොහෝදුරට සාර්ථක බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. එහි සභාපති ජගත් මුණසිංහ කියා සිටියේ ලබන මාසයේදී… Read More
Gossips ජාත්‍යන්තර පාසල් ගැන සොයන්න කමිටුවක් හෝ කොමිසමක් එන ලකුණු ජාත්‍යන්තර පාසල්වල සියලූ කටයුතු අධීක්ෂණයට නියාමන කමිටුවක් හෝ කොමිසමක් පත් කිරීමට යෝජිත බව රජයේ ගිණුම් පිලිබද කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා. ඒ, එම කාරක සභාව පසුගියදා නිකුත් කළ දෙවන වාර්තාව… Read More
Gossips ‘‘සූර්ය සිංහලයේ හිරුත් එක්ක තුන් හෙලයේ අවුරුදු’’ සැමරීමට සියල්ල සූදානම් අනුකරණයෙන් සහ ආවේණිකත්වයෙන් තොර නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශ කතාවේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන්, මෙවරත් නවමු… Read More
Gossips අලූත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්නැයි සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් අලූත් අවුරුද්ද උදාවත් සමග සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. බීමතින් රිය පැදවීමෙන් සහ අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් වැළකී සිටීම මෙන්ම… Read More
Gossips ජාතික අපේක්ෂා සම්පූර්ණ කරගැනීමට පෙළගැසෙන්නැයි ජනපති අලූත් අවුරුදු පණිවුඩයෙන් ඉල්ලයි වැරදි නිවැරදි කර ගනිමින් යහපත් මාර්ගයට පිවිසීම අලූත් අවුරුද්දේ අරමුණ බව අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් පවසනවා. අලූත් අවුරුදු උදාව වෙනුවෙන් ආශිර්වාද කරමින් උන්වහන්සේ… Read More
Gossips මදුරුවන් බෝවන බවට චෝදනා එල්ල වු පෞද්ගලික රෝහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අත්හිටුවයි ගාල්ල – කරාපිටිය – ගලගෙඩිය ප්‍රදේශයේ ඩෙංගු රෝගය වැළඳී එකම පවුලේ දරුවන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය මුල් කරගනිමින් අද එම ප්‍රදේශයේ ශ්‍රමදානයක් සිදුකෙරුණා. මේ අතර ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථානයක්… Read More
Gossips ජනපති, තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මීගමුව දළුපොත තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. තරුණ රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සොයා… Read More
Gossips දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිට තර්ජනයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට අද අලුයම කිසියම් පිරිසක් පැමිණ තර්ජනය කර ඇති බවට සභාපතිවරයා චෝදනා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More