Gossips

රේගු වර්ජනය අවසන්

රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය දින 6 ක් පුරා සිදුකළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය ඊයේ රාත්‍රියේ අවසන් කළා. ඒ, රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්…. Read More

Gossips

මධුෂ් ඇතුලු පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට, විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශවල සහය

ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් ඇතුලු පිරිස දිවයිනට ගෙන්වා ගැනීම සඳහා විදේශ සහ ආරක්ෂක කටයුතු අමාත්‍යාංශ එක්ව ඉදිරියේදී කටයුතු කරනු… Read More

Gossips

දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද වතු සමාගම් සමග තීරණාත්මක සාකච්ඡාවක

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමට අදාළව අද දිනයේදී වතු සමාගම් සමඟ සාකච්ඡා කරන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය පවසනවා. ඊට අදාළව ඊයේ පස්වරුවේද අග්‍රාමාත්‍ය රනිල්… Read More

Gossips

හික්කඩුවේදී පුද්ගලයෙකු වෙඩි වැදී රෝහල් ගත කෙරේ

හික්කඩුව – උඩුමුල්ල ප්‍රදේශයේදී වෙඩි වැදී පුද්ගලයෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීටියාගොඩ පොලිසිය සඳහන් කළේ මොහු සන්තකයේ තිබූ ගිනි අවියකින් අත් වැරදීමකින් පත්තු වී අතකට තුවාල… Read More

Gossips

ජාතික ආණ්ඩු යෝජනාව ගැන, අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අවධානය

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන අතර, එහිදී ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද සාකච්ඡා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ… Read More

Gossips

රුසියාව නව මිසයිල පද්ධතියක් සැලසුම් කරයි

රුසියාව සහ ඇමරිකාව යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමඟ රුසියාව විසින් නව මිසයිල පද්ධතීන් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. දෙරට අතර පැවති මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුමට අනුව කෙටි හා මධ්‍යම… Read More

Gossips

සේනා පාලනයට පෙරමෝන උගුල්

සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. පසුගිය දිනක මහඉලූප්පල්ලම – ගොවි පර්යේෂණායතනය සිදුකළ… Read More

Gossips

ෆැට් කමින් සහ ජේසන් හෝල්ඩර් ඉදිරියට

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හොඳම පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ෆැට් කමින් සහ බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව තිබෙනවා. ඒ අනුව ශ්‍රේණිගත… Read More

Gossips

දොම්පේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

ගම්පහ – දොම්පේ – ගිරිදර මන්සන්ධියේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් ඊයේ රාත්‍රියේ කොල්ල කා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන්… Read More

Gossips

කොල්ලයකට පැමිණි පුද්ගලයෙකු ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට

කුරුණෑගල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් කොල්ල කෑ සැකකරුවෙකු කුරුණෑගල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු ළඟ තිබී ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. පෞද්ගලික… Read More