Gossips

උතුර පළාත් ආණ්ඩුකාරගෙන් නීතිවිරෝධී බැනර්, පෝස්ටර් ඉවත් කරන ලෙස නියෝගයක්

උතුර පළාතේ නීතිවිරෝධී ලෙස අලවා ඇති බැනර් සහ කටවුට් ඉවත් කරන ලෙස පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. නගර ආසන්නයේ ප්‍රදර්ශනය කර ඇති බැනර් සහ කටවුට් වල අනන්‍යතාවය… Read More

Gossips

ලංකාවේ ස්වාධිපත්‍ය ගැන බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු කතා කරයි

ශ්‍රී ලංකාව නිරන්තරයෙන් බටහිර රටවල ආධිපත්‍යයට යටත් නොවිය යුතු බව බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේ නියෝජිත මයිකල් නෙස්බි සාමිවරයා පවසනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ එරට පළ වන පොලිටික්ස් හෝම් නමැති සඟරාවට… Read More

Gossips

රේගු වර්ජනයේ පාඩුව බිලියන 12ක් – සිරවුණු අල,ළුෑණු, අද සිට වෙළඳපොලට

රේගු වෘත්තීය සමිති සතියක් පුරා දියත් කළ වෘත්තීය කි්‍රයාමාර්ගය හේතුවෙන් රුපියල් බිලියන 12කට වැඩි පාඩුවක් සිදුව ඇති බව එම වෘත්තීය සමිති පවසනවා. රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත්… Read More

Gossips

මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරෙන අධිකාරියට කැබිනට් අනුමැතිය

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික අධිකාරියක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එමෙන්ම, විෂ මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමේ නව තාක්ෂණික උපකරණ ආනයනය කිරීමට ජනාධිපති… Read More

Gossips

පුළුල් සන්ධානයක් ගොඩනැගිය යුතු බව වාසු කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් ගොඩනගා පළාත් සභා මැතිවරණය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More

Gossips

විදුහල්පතිවරුන් පා ගමනක

දෙමළ භාෂා ප්‍රවීණතාව සම්බන්ධයෙන් සංශෝධිත චක්‍රලේඛය නිකුත් කරන ලෙස ඉල්ලා විදුහල්පතිවරුන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතා පාගමනක නිරත වුණා. නිදහස් චතුරස්‍රය ආසන්නයේ සිට පාගමනින් පැමිණි ඔවුන්… Read More

Gossips

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු බුලත්සිංහල – උඩුගල කන්ද – දෙල්මෑල්ල ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී… Read More

Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන් අතර හමුව පෙබරවාරි 27 සහ 28

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවන වටයේ සාකච්ඡා මේ මස 27 සහ 28 දෙදින තුල වියට්නාමයේදී පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. එම සාකච්ජාවලට පෙර සූදානමක් ලෙස… Read More

Gossips

නිවසට ආ කිඹුලා ඇල්ලු මෙහෙයුම

නිවසක් තුළට පැමිණි දැවැන්ත කිඹුලෙකු පොලීසිය, වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව කළ මෙහෙයුමකදී අල්ලා ගැනීමට හැකිව තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ මුලතිව්, මාන්කුලම, ඕලුමඩු ප්‍රදේශයේ නිවසකටයි මෙම සත්වයා… Read More

Gossips

දූෂණය මැඩලීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්මට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අල්ලස් සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලූ රජයේ ආයතන සහ… Read More