Gossips ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු ලෙස ගැවසෙන්නන් ගැන විමර්ශන සී සී ටී වී දර්ශන පථයට හසු නොවන ලෙස ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු අන්දමින් රැදී සිටින පුද්ගලයින් පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්…. Read More
Gossips තේරීම් කමිටු ප්‍රධානියාගෙන්,ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත චෝදනාවක් දකුණු අප්‍රිකානු තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු තරගයක් නොමැතිවීම අතිශය ගැටලූකාරි තත්ත්වයක් බව තේරිම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු… Read More
Gossips ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිට එරෙහිව විරෝධතා බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඌව පළාත් සභාව ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක නිරතවුණා. ඒ, ඇල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති විසින් ඇල්ල සංචාරක තොරතුරු මධ්‍යස්ථානයේ… Read More
Gossips රූපවාහිනියේ සේවකයින් සභාපතිවරියගේ කාර්යාලය වටලයි ජාතික රූපවාහිනියේ අලෙවි අධ්‍යක්ෂක ඉවත් කරන ලෙස ඉල්ලා සේවකයින් මේ වනවිට රූපවාහිනියේ සභාපතිවරිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මියගේ කාර්යාල කාමරය වටලා තිබෙනවා. කලක් තිස්සේ සේවකයින් අලෙවි අධ්‍යක්ෂකවරයා… Read More
Gossips සිව් දරු පියෙකුට සිදු වූ හදවත් කම්පා කළ දේ ගසකින් ඇද වැටී සිව් දරු පියෙකු මරුට නාවලපිටිය – හරංගල ප්‍රදේශයේදී කරාබු නැටි කැඩීමට ගිය පුද්ගලයෙකු ගසෙන් ඇද වැටී අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. පොලීසිය සඳහන් කළේ තම නිවස අසළ තිබූ කරාබු ගසට… Read More
Gossips විපක්ෂයේ විරෝධතා මැද ජාතික ආණ්ඩු යෝජනාව හෙට විවාදයට ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් වු යෝජනාව හෙට දිනයේ විවාදයට ගැනීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. Read More
Gossips බස් රථ දෙකකට යටවීමෙන් තරුණයෙක් මරුට මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිටදී සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. අද දහවල් 12.30 ට පමණ අනතුර සිදුව ඇති අතර ලංගම සහ පෞද්ගලික බස් රථ දෙකකට යටවීමෙන් මෙම පුද්ගලයා මියගොස්… Read More
Gossips රාජ්‍ය බැංකු දෙකකට වැඩබලන සභාපතිවරුන් පත් කෙරේ මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනෙකු ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ වැඩබලන සභාපතිවරුන් ලෙස පත්කර තිබෙනවා. මේ අනුව මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ලංකා බැංකුවේ වැඩබලන සභාපතිවරයා ලෙස… Read More
Gossips රාගම ග්‍රාමීය බැංකුවක කොල්ලයක් මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළඳ යතුරුපැදිවලින් පැමිණි දෙදෙනෙකු රාගම – කුරුකුලාව ග්‍රාමීය බැංකුව අද දහවල් කොල්ලකා තිබෙනවා. එහිදී ඔවුන් එහි සේවකයින්ට ගිනි අවියක් වැනි යමක් පෙන්වා බැංකුවේ තිබූ… Read More
Gossips මධූෂ් සමඟ අත්අඩංගුවට ගත් අයෙක් ළඟ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඩුබායි හිදී ප්‍රබල පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් අතර, රාජ්‍යතාන්ත්‍රික ගුවන් බලපත්‍රයක් හිමි අයෙකු ද සිටින බව වාර්තා වනවා. එරට පළවන කලිජ් ටයිම්ස් පුවත්පත… Read More