Gossips කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක සිරදඩුවම් ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ ඊට… Read More
Gossips තෙවැනි ඇසේ සටහන් වූ හෙල්මට් සොරකම වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු යතුරු පැදි 2කින් ආරක්ෂක හිස් වැසුම් 2ක් සොරකම් කරන අයුරු ඒ අසල සවි කර තිබු ආරක්ෂක කැමරාවක සටහන්ව තිබෙනවා. අම්බලන්ගොඩ, බෝගහවත්ත ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇත්තේ…. Read More
Gossips විදේශීය මත්පැන් සමඟ ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් කොළඹ – කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක තිබී රුපියල් ලක්ෂ විස්සක් වටිනා විදේශීය මත්පැන් බෝතල් 200 ක් සොයාගෙන තිබෙනවා. කොළඹ නගරයේ සුරාබදු ස්ථානාධිපති චානක… Read More
Gossips ජාතික ආණ්ඩු යෝජනාව මීලඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට කල් දැමුණු ජාතික ආණ්ඩු යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ අද දින ඉදිරිපත් කිරීමට… Read More
Gossips අභිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් කැකිරාවෙන් හමුවේ – (ඡායාරූප) කැකිරාවේ ඉදිකෙරෙමින් පවතින පොදු වෙළඳපොල සංකීර්ණයේ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ඊයේ ලැබුණු තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන… Read More
Gossips පාසලේම ආදරය දිනාගත් ගුරුවරිය ගෙළවැලලාගෙන සියදිවි හානිකරගනී පාසල් ගුරුවරියක් ගෙළවැලලාගෙන සියදිවි හානිකරගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්. මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 32 හැවිරිදි Anna McLeod නමැති ගුරුවරියක්…. Read More
Gossips විමල්-දිනේෂ් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි… Read More
Gossips හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ලෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ඉවත්ව තිබෙනවා. අද පෙරවරුවේ පැමිණිල්ල… Read More
Gossips ත්‍රිකුණාමලය එරක්කන්ඩි වෙරළ තීරයෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි ත්‍රිකුණාමලය – එරක්කන්ඩි වෙරළ තීරයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ නැගෙනහිර නාවික විදානයට අනුයුක්ත නාවික භට පිරිසක් ඊයේ… Read More
Gossips අනුරාධපුරයට බිම පෙරළෙමින් යන තරුණයා මන්නාරමේ සිට අනුරාධපුර දක්වා තරුණයෙක් බිම පෙරලමින් සාම ගමනක් ආරම්භ කර තිබෙනවා. හින්දු භක්තිකයෙක් වන ඔහු මෙලෙස බිම පෙරෙලෙමින් සිදු කරන සාම ගමනෙහි අරමුණ උතුරේ සහ දකුණේ ජාතින් අතර සංහිඳියාව වර්ධනය… Read More