Gossips ව්‍යවස්ථාදායක සභාව නිසා පාර්ලිමේන්තුව උණුසුම් – විදුලි සෝපානයත් සිරවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාර්ලිමේන්තුවේ ඊයේ සිදුකළ ප්‍රකාශයට, කථානායක කරූ ජයසූරිය පිළිතුරු ලබාදීමෙන් පසු පාර්ලිමේන්තුවේ අද උණුසුම් තත්ත්වයක් හට ගැනුනා. ඒ, කථානායකවරයාගේ ප්‍රකාශය පිළිබඳව… Read More
Gossips තවත් දවන්තයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම ගිරාඳුරුකෝට්ටේ හිරාලගොල්ල ප්‍රදේශයේන් ඇවිදීමට නොහැකිව වැටී සිටි වන අලියෙක් හමුව තිබෙනවා. මෙම වන අලියා හමුව ඇත්තේ නිවසක ගෙවත්තක පිටුපස වැටී සිටියදීයි. ගම්වාසින් මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ… Read More
Gossips වතු සාකච්ඡාව පස්වරු 1 ට වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමේ සටනට ආණ්ඩුව මැදිහත් නොවුනහොත් සිය අමාත්‍යධුරයෙන් තමන්ද ඉල්ලා අස්වන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්… Read More
Gossips සූකර උණෙන් ඉන්දියාවේ 226 දෙනෙකු මරුට ඉන්දියාවේ මාස 02ක කාලයකදී සූකර උණ වැළඳීමෙන් පුද්ගලයින් 226 දෙනෙකු මියගොස් තිබෙනවා. වසරේ පෙබරවාරි මස 3 වනදා දක්වා කාලය තුළ මෙම මරණ වාර්තා වන අතර එච් – වන්. එන් – වන් වෛරසය වැලඳුනු පුද්ගලයින් 6701 ක් ද අදාල… Read More
Gossips චන්ද්‍රිකා තාක්ෂණයෙන් කුඹුරු සිතියම් ගත කෙරේ මෙරට කුඹුරු චන්ද්‍රිකා තාක්ෂණයෙන් සිතියම් ගත කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය ආරම්භ කර තිබෙනවා. ගොවිජන සේවා මධ්‍යස්ථාන සතුව නිවැරදි දත්ත නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලය පුරා කෘෂිකර්ම… Read More
Gossips ආණ්ඩුව තුළ පවතින අර්බුද නිසා ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීම කල් යයි ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට අද දිනයේ ඉදිරිපත් නොකිරීම තුලම මීළඟ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය පරාජය අභියස සිටින බවට සාක්ෂි ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More
Gossips දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයෙන් පාකිස්ථානයට ජය දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්දින විස්සයි විස්ස තරගය ලකුණු 27කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත්වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු වාර විස්ස අවසානයේදී රැස් කළ ලකුණු… Read More
Gossips ඩුබාහිදී ඇල්ලූ මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් 25දෙනා අතර දේශපාලනඥයන් දෙදෙනෙක් ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි බන්ධනාගාරයක රඳවා ඇති බව වාර්තා වනවා. ඩුබායි පොලිිසිය සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් ආරම්භ කර… Read More
Gossips විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ කාන්තාවක් හොරණදී අත්අඩංගුවට විදේශ රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ කාන්තාවක් හොරණ – මීමන ප්‍රේමතිලක මාවතේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන් ඊයේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට… Read More
Gossips මත්තලදී වෙඩි වැදීමකින් වන අලියෙකුට තුවාල මත්තල – ගලහිටිය වැව ආසන්නයේදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී වන අලියෙකු තුවාල ලබා තිබෙනවා. වනඅලින් කලමනාකරණ කිරීමේ රක්ෂිතය තුළදී ඊයේ මෙම වන අලියා මෙලෙස අනතුරට පත්ව ඇති බවයි හම්බන්තොට වනජීවී… Read More