Gossips අලුත් අවුරුද්ද උදාවෙයි අද පස්වරු 2.09ට සිංහල අලුත් අවුරුද්දේ උදාව සිදුවුණා. එමෙන්ම, මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර, එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව… Read More
Gossips සෙවනගල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට සෙවනගල – තුංකමයාය – නුගේගල යාය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඒ සඳහා යොදාගත් තියුණු ආයුධයද සමඟින් පොලීසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
Gossips ලොව විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ස්ට්‍රාටොලෝන්ච් ලෙස නම් කෙරුණු ලොව මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම ගුවන් යානය අත්හදාබැලීමේ චාරිකාවක ඊයේ නිරතවුණා. ඇමරිකාවේ කැලිෆෝනියා අභ්‍යවකාශ ගුවන් තොටින් නික්මුණු එය කාන්තාර ප්‍රදේශයක්… Read More
Gossips පුණ්‍ය කාලය ඇරඹේ සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ පුණ්‍ය කාලය අද පූර්ව භාග 7.45 ට උදාවුණා. එය අවසන් වන්නේ අපරභාග 08.33 ටයි. අලූත් අවුරුදු උදාව අද අපරභාග 2.09 ට සිදුවනවා. පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම… Read More
Gossips අතුරුගිරියේ රෙදිපිළි අලෙවිසැළක ගින්නක් – (ඡායාරූප) අතුරුගිරිය – මාළඹේ මාර්ගයේ අරංගල – 10 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රෙදිපිළි අලෙවිසැලක ඊයේ පස්වරුවේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. කෝට්ටේ මහ නගර සභාවේ සහ පනාගොඩ යුද හමුදා කඳවුරේ ගිනි නිවන රථ 4 ක්… Read More
Gossips ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කියේදී අත්අඩංගුවට ශ්‍රී ලාංකිකයන් ඇතුලූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කිය පුරා සිදුකළ මෙහෙයුමකදී රඳවාගෙන තිබෙනවා. සිකුරාදා සිදුකළ මෙම මෙහෙයුමේදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම බංග්ලාදේශ, පාකිස්ථාන, මොරොක්කෝ,… Read More
Gossips මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16 මීළඟ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අප්‍රේල් 16 රුපියල් මිලියන 24,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 16 වනදා සිදු කෙරෙන බව මහ බැංකුව ප්‍රකාශ කළා. එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 4000… Read More
Gossips මුම්බායි කණ්ඩායමෙන්, රාජස්ථාන් කණ්ඩායමට ලකුණු 188 ක ඉලක්කයක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් අද පැවැත්වෙන අතර, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර තරඟය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. පළමුව පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම නියමිත… Read More
Gossips කොච්චිකඩේ මුහුදු තීරයේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන් කොච්චිකඩේ – පෝරුතොට – කම්මල්තොට මෝය කට අසළ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ තවත් තුන්දෙනෙකු සමඟ මොහු දියෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස අතුරුදන්ව… Read More
Gossips ඕස්ට්‍රේලියාවේ රාත්‍රී සමාජශාලාවක වෙඩි තැබීමක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජනප්‍රිය රාත්‍රී සමාජශාලාවකට අද අලූයම් කාලයේ සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. දෙමහල් සමාජශාලා ගොඩනැගිල්ල ඉදිරිපිට… Read More