Gossips

CCTV කැමරාවේ සටහන් වූ ඉමදුවේ යතුරුපැදි අනතුර

අහංගම ඉමදුව මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය 4වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ. මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ… Read More

Gossips

උෂ්ණත්වය නිසා පසුගිය වසර ඉතිහාස ගත වෙයි

පසුගිය වසර 4 ක කාලය ඉතිහාසයේ උෂ්ණාධිකම කාලසීමාව ලෙස ඉතිහාස ගත වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම වසර 4 තුළත් වැඩිම උෂ්ණත්වයක් සහිත වසර ලෙස 2018 වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ. මේ හේතුවෙන්… Read More

Gossips

හෙට සහ අනිද්දා වැසි තත්වයේ වැඩි වීමක් – ඇතැම් ප්‍රදේශවලට ප්‍රභල අකුණු

හෙට (08) සහ අනිද්දා (09) දිනවලදී පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද රාත්‍රී කාලයේදීත් සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත්… Read More

Gossips

නාඳුනන පිරිමි මළ සිරුරක් දිය පහරක් අසලින් හමුවෙයි

හොරණ ඇල්ලකන්ද ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා. අද දහවල් දිය නෑමට ගිය ළමයෙකු මෙම මළ සිරුර දැක ඇති අතර ඔහු ඥාතීන් දැනුවත් කිරීමෙන් පසුවයි මේ සම්බන්ධයෙන්… Read More

Gossips

තවත් දැවන්තයෙකුට අත් වූ අවාසනාවන්ත ඉරණම

ගිරාඳුරුකෝට්ටේ හිරාලගොල්ල ප්‍රදේශයේන් ඇවිදීමට නොහැකිව වැටී සිටි වන අලියෙක් හමුව තිබෙනවා. ඒ නිවසක ගෙවත්තක පිටුපස වැටී සිටියදීයි. ගම්වාසින් මේ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ වනජීවී කාර්යාලය… Read More

Gossips

වතු කම්කරු වැටුප ගැන සාකච්ඡාව පස්වරු 1 ට

වතු කම්කරුවන්ගේ මූලික දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගැනීමේ සටනට ආණ්ඩුව මැදිහත් නොවුනහොත් සිය අමාත්‍යධුරයෙන් තමන්ද ඉල්ලා අස්වන බව විශේෂ ප්‍රදේශ සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන්… Read More

Gossips

අල්ලස් ගත් දේශපාලනඥයෙකුට අධිකරණයෙන් අද ලැබුනු නියෝගය

ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවකට කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ ඊට… Read More

Gossips

මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවෙයි

තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) උදෑසන පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිටීමට සිදුවූ බව මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා. විනාඩි 15 ක කාලයක් තමන් ඇතුළු පිරිස එලෙස සිටි… Read More

Gossips

වතු කම්කරු වැටුප් සාකච්ඡා අදත් විසඳුමකින් තොරව අවසන්

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළව අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද දහවල් පැවති සාකච්ඡාවක ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා. මෙම සාකච්ඡාවට දෙමළ ප්‍රගතිශීලි සන්ධාන… Read More

Gossips

මාතර මැද්දවත්ත හොරකමේ CCTV දර්ශන

පසුගිය දිනක සවස මාතර මැද්දවත්ත ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට රථගාලේ නවතා තිබූ ත්‍රිරෝද රථයකින් මුදල් සොරකම්කර තිබෙනවා. වෙළඳසැලේ හිමිකරු අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණි කරන ලෙසයි… Read More