Gossips

පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් 4 ක් අත්අඩංගුවට ගැනීමත් සමඟ තිස්සමහාරාමයේ උණුසුම් තත්ත්වයක්

තිස්සමහාරාම – උද්දකන්දර ප්‍රදේශයේදී පස් ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථ 4 ක් සහ පස් කැණීම් සඳහා යොදා ගත් යන්ත්‍රයක් පොලීසිය අත්අඩංගුවට ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. හිරු වාර්තාකරු… Read More

Gossips

අමල් පෙරේරාගේ සහ රයන් වැන් රෝයන්ගේ සොහොයුරන් STF අත්අඩංගුවට

ඩුබායි අත්අඩංගුවේ පසුවන රංගන ශිල්පී රයන් වැන් රෝයන් පදිංචිව සිටි දෙහිවල පිහිටි නිවස අද පස්වරුවේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පරීක්ෂාවට ලක්ව තිබෙනවා. එම නිවසේ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක්… Read More

Gossips

සුනඛයෙකු රැගෙන ගිය මිනිස් හිසක් ගැන පරීක්ෂණ

පෑලියගොඩ ප්‍රදේශයේදී සුනඛයෙකු විසින් රැගෙන යමින් සිටියදී සොයා ගත් මිනිස් හිසක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සුනඛයෙකු මිනිස් හිසක් රැගෙන යන බවට පොලීසියට… Read More

Gossips

අජිත් පී. පෙරේරාට බණ්ඩාරගමදී විරෝධයක්

බණ්ඩාරගම – රයිගම්පුර – හරිත කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාපයට මුල් ගල තැබීම සිදුකෙරුණු අවස්ථාවේ ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමග අද උණුසුම් තත්ත්වයක් හට ගත්තා. කැබිනට් නොවන… Read More

Gossips

මාලි රාජ්‍යයේදී දිවි පිදු සෙබළුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුයුක්තව මාලි රාජ්‍යයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වූ මේජර් වසන්ත දිනේෂ් ජයවික්‍රමගේ සහ කෝප්‍රල් සමන්ත විජේකුමාරගේ අවසන් කටයුතු… Read More

Gossips

ජාතික ආණ්ඩු යෝජනා විවාදය ඉදිරි පාර්ලිමේන්තු සතියට

ජාතික ආණ්ඩුවක් පිහිටුවා අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩිකර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබුණත්, පසුව, එය ඉවත් කර ගැනුණා. සභානායක අමාත්‍ය… Read More

Gossips

කඳානේදි කොකේන් සමග විදේශිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

කඳාන දුම්රිය ස්ථානය අසලදී කොකේන් ග්‍රෑම් 90 යි මිලිග්‍රෑම් 798 ක් සමගින් විදේශිකයන් දෙදෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශ… Read More

Gossips

තුර්කියේ මහල් නිවාස සංකීර්ණයක් කඩා වැටෙයි

තුර්කියේ – ස්තාන්බුල් අගනුවර මහල් 8 කින් යුත් නිවාස සංකීර්ණයක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර වයස අවුරුදු… Read More

Gossips

හලාවත – මීගමුව පෞද්ගලික බස් වර්ජනයක්

හලාවත – මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින්, වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පෞද්ගලික බස් කොන්දොස්තරවරයෙකුට මීගමුව පොලිස් ස්ථානය තුලදී පොලිස් නිලධාරින් පිරිසක් පහරදුන් බව කියන සිද්ධියකට විරෝධය… Read More