Gossips ක්‍රිස් ගේල් කොදෙව් සංචිතයට කැදවයි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට යලි කැදවා තිබෙනවා. ආරම්භක පිතිකරු එවින් ලූවිස් ද එංගලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු එක්දින තරඟ දෙක සඳහා කැදවා ඇති බව සඳහන්…. Read More
Gossips ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය යළි දීර්ඝ කෙරේ ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා අක්‍රමිකතා ගැන සොයන ජනපති කොමිසමේ නිල කාලය මැයි මස 05 වනදා දක්වා යළි දීර්ඝ කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. Read More
Gossips වර්ජනය නිසා සිර වූ බහාලූම් සතියක් ඇතුළත නිශ්කාෂණය කරන බව රේගුව කියයි වරායේ සිරවී ඇති සියළුම බහාළුම් සතියක කාලයක් ඇතුළත නිෂ්කාශණය කිරීම සිදුකරන බව රේගු අධ්‍යක්ෂ මහේන්ද්‍රන් අත්තනායක පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ… Read More
Gossips ග්‍රාමශක්ති නැගෙනහිර මෙහෙයුම් කමිටුව – ජනපති ප්‍රධානත්වයෙන් අද ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ නැගෙනහිර පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද මඩකලපුව – මන්මුනෙයි උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. දිළිඳුකම… Read More
Gossips එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, නාවික හමුදාපති හමුවෙයි ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක, ලූතිනන් කර්නල් ඩග්ලස් සී. හෙස්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවී තිබෙනවා. නාවික හමුදා මූලස්ථානයේදී ඊයේ මෙම හමුව සිදුවූ බවයි… Read More
Gossips update: තමා අත්අඩංගුවට නොගත් බව අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා කියයි තම සොහොයුරාගේ කාමරයේ තිබී හිස් කොකේන් කොපු දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය රැගෙන ගිය ද තමා අත්අඩංගුවට නොගත් බව ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරු සොහාන් පෙරේරා පවසනවා. ගායන ශිල්පී අමල් පෙරේරාගේ… Read More
Gossips මන්ත්‍රි එස්.බී. දිසානායකගෙන් චෝදනාවක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වැඩි පිරිසක් වංචා හා දූෂණ රැසකට සම්බන්ධ වූවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී. දිසානායක මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ කොළඹදී… Read More
Gossips ජාතික ආණ්ඩු යෝජනාව ගෙන ආ හේතුව අනුර කුමාර හෙළිකරයි ජාතික ආණ්ඩුවක් සඳහා පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත වුවද ක්‍රියාත්මක වීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ… Read More
Gossips මව් සෙනෙහසට නිගාදුන් දියණිය දරුවන් ලොකු මහත්වෙද්දි, ඒ අයට ජීවිතය දුන්නු දෙමව්පියො ආයෙමත් අතපය වාරු නොමැතිව පොඩි ළමන්ගෙ තත්ත්වයට පත්වෙනවා. ඒ කාලෙදි, ඒ වැඩිහිටියන්ව රැකබලාගන්න එක, දරුවන් කොයි කාගෙත් පැහැර හැරිය නොහැකි වගකීමක්…. Read More
Gossips කළුතර හිටපු සභාපතිට වසර 05 ක සිරදඬුවම් ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරුවූ කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 5 ක බරපතල වැඩසහිත සිර දඩුවම් කොළඹ මහාධිකරණය අද නියම… Read More