Gossips

කෝටි 4කට වැඩි කේරළ ගංජා පෑලියගොඩින් අල්ලයි

රුපියල් කෝටි 4කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් පෑලියගොඩ දී අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය සිදුකළ වැටලීමකදියි. මෙම කේරළ ගංජා තොගය වෑන් රථයකින්… Read More

Gossips

ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ, සහ රංගන ශිල්පී, රයන් වැන් රෝයන්ගේ, නිවෙස් පරීක්ෂාවට

පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර… Read More

Gossips

කෝටියකට අධික වටිනාකමකින් යුත් කොකේන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් කොකේන් කිලෝග්‍රෑමයකට වැඩි ප්‍රමාණයක් සිය ගමන් මල්ලේ සඟවාගෙන පැමිණි ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්… Read More

Gossips

ධර්මයෙන් පමණක් පුද්ගලයන් නිවැරදි කළ නොහැකියි – අස්ගිරි අනුනායක හිමි

සමාජය තුළ වැරදි කරන පුද්ගලයින් ධර්මයෙන්ම පමණක් නිවැරදි මාර්ගයට ගත නොහැකි බව අස්ගිරි පාර්ශවයේ අනුනායක, අතිපූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ එළැඹෙන වෙසක් උත්සවයේ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයට සීමා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ගමන් කළ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක් සිරවීමත් සමඟ එහි ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව 06 දක්වා සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. එම සෝපානයෙහි පුද්ගලයින් 13 දෙනෙකුට… Read More

Gossips

හෙට කොළඹට ජල කප්පාදුවක්

මහ කොළඹ – ජල හා අපජල වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී ජල සැපයුම සීමා කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික ජල සම්පාදන හා… Read More

Gossips

පාර්ලිමේන්තුව අසළ ඇති බිම්කඩක් ගැන ජවිපෙ ප්‍රශ්න කරයි

කතානායක කරු ජයසූරියගේ නිල නිවස ඉදිරිපිට ඇති අභය භූමියේ බිම් කඩක් කිසියම් පුද්ගලයෙකු විසින් අනවසරයෙන් එලිපෙහෙලි කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ප්‍රදේශවාසීන්ගෙන්… Read More

Gossips

ප්‍රදේශ රැසකට අද තද වැසි සමඟ සුළං

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද සහ හෙට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට… Read More

Gossips

හිම කුණාටුවක් නිසා දිල්ලියේ ගුවන් ගමන් අඩාලයි

තද වැසි සහ හිම කුණාටුවක් හේතුවෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රැසක් අඩාල වී තිබෙනවා. හිම කුණාටුව නවදිල්ලි අගනුවරට මෙන්ම යාබද නගර රැසකට ද බලපා… Read More

Gossips

තවත් IMF ණයක් ගැනීමට සාකච්ඡා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් නව ණය මුදලක් ලබා ගැනීම පිළිබදව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ ඉඟියක් කළා. නව වැඩසටහනක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලබන පෙබරවාරි 14 වන දා… Read More