Gossips රජයේ ජාතික ආණ්ඩු යෝජනාව ව්‍යවස්ථාවට පටහැනියි – මන්ත්‍රී දිනේෂ් මුස්ලිම් කොංග්‍රසය සමඟ ජාතික ආණ්ඩුවකට එළඹීමට රජය ගෙන ඇති තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More
Gossips ආබාධිත කාන්තාවන්ට රැකියාවලට සමාන ප්‍රවේශයක් හිමි නොවන බව අධ්‍යයනයකින් හෙළිවේ ශ්‍රී ලංකාවේ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයන් අතරින් කාන්තාවන්ට රැකියා අවස්ථා සඳහා සමාන ප්‍රවේශයක් හිමි නොවන බව ජගත් සංවිධාන අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ කාන්තා ඒකකය අදාළ… Read More
Gossips ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4කට අත්සන් තබයි ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 4ක් සඳහා අත්සන් තබා තිබෙනවා. ඉන් විශාලතම ව්‍යාපෘතිය වන්නේ දඹුල්ල ප්‍රදේශයේ තරු පන්තියේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජපාන සමාගමක ඩොලර් මිලියන 3.85ක ආයෝජනයයි. කණ්ඩලම වැව සහ සීගිරිය… Read More
Gossips පොන්ටින්ට අලූත් තනතුරක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ සහය පුහුණුකරු ලෙස ප්‍රවීන ක්‍රීඩක සහ හිටපු නායකයෙකු වන රිකී පොන්ටින් නම් කර තිබෙනවා. ඔහු මේ වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායමේ… Read More
Gossips ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන ජනාධිපති කොමිසමේ කාලය දිගු කෙරේ ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More
Gossips දඹුල්ලේ විදුහලක සිසුන් හා දෙමව්පියන් විරෝධතාවක ඒ 9 ප්‍රධාන මාර්ගය දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයෙන් අවහිර කරමින් දඹුල්ල – පන්නම්පිටිය – ශ්‍රී මලියදේව ප්‍රාථමික විදුහලේ සිසුන් සහ දෙමව්පියන් පිරිසක් අද උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ, 5 ශ්‍රේණිය සඳහා… Read More
Gossips CCTV කැමරාවේ සටහන් වූ ජංගම දුරකථන සොරකම ගලේවෙල නගරයේ පිහිටි ජංගම දුරකතන අලෙවි කරන ස්ථානයකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එහි තිබු ජංගම දුරකථන සහ තවත් භාණ්ඩ රැසක් සොරකම් කර පලා ගොස් තිබෙනවා. ඊයේ (07) මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය… Read More
Gossips විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සීදුවේදී අත්අඩංගුවට සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේදී පිස්තෝලයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෑන් රථයකින් පැමිණි… Read More
Gossips තායි රජ කුමරියක් ඡන්ද සටනට මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් සොහොයුරිය රාජකන්‍යා කුමරිය තායි අගමැති ධුරය සඳහා තරඟ වදින බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. 67 හැවිරිදි ඇය තායි රක්ෂ චාට් පක්ෂයේ අගමැති අපේක්ෂිකාව ලෙසයි තරඟ වදින්නේ…. Read More
Gossips ලොකු පිරිසක් වටකරගෙන කාන්තාවන් 9ක් එක්ක ගෙදර අමුතු සෙල්ලමක් දැමූ බේරුවල මන්ත්‍රීවරයා මෙන්න ලොකු පිරිසක් වටකරගෙන කාන්තාවන් 9ක් එක්ක ගෙදර අමුතු සෙල්ලමක් දැමූ බේරුවල මන්ත්‍රීවරයා මෙන්න ගෙදර සූදු පිටියක් පවත්වාගෙනගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට තම නිවසේ සූදු පිටියක්… Read More