Gossips කිලෝ 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන ආ බව හෙළිවේ පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය අද අලූයම පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා සමඟ පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 400ක කේරළ ගංජා තොගය ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඇති බවට අනාවරණ වී… Read More
Gossips වසර 02කට පසු ෂාෆිඋල් බංග්ලාදේශ සංචිතයට බංග්ලාදේශ කණ්ඩායමේ එළඹෙන නවසීලන්ත තරඟ සංචාරය සඳහා ෂාෆිඋල් ඉස්ලාම් බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා. ඒ බංග්ලාදේශ සංචිතය සඳහා නම්කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක ටස්කිං අහමඩ් අබාධයකට ලක්වීම හේතුවෙන්…. Read More
Gossips අහුංගල්ලේ පාසලක ක්‍රීඩා පිටියක තිබී ජීව අත්බෝම්බයක් අහුංගල්ල ප්‍රදේශයේ පාසලක ක්‍රීඩා පිටියක් අසල තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට දැනුම්දී ඇති… Read More
Gossips ගම්පහ අධිකරණය අවට සැක කටයුතු ලෙස හැසිරුණු 11 ක් අත්අඩංගුවට ගම්පහ අධිකරණ සංකීර්ණය අවට සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් 11 දෙනෙකු ගම්පහ පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙකුට එරෙහිව පවතින නඩු විභාගයන්… Read More
Gossips ශ්‍රී ලන්කන්, මිහින්ලංකා ගැන සොයන, ජනාධිපති කොමිසමේ කාලය දිගුවේ ශ්‍රී ලන්කන්, මිහින්ලංකා සහ ශ්‍රී ලන්කන් කේටරින් ආයතනවල සිදුකරන ලදැයි කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිල කාලය ජනාධිපතිවරයා විසින් දිගු කර තිබෙනවා. ඒ සඳහා නිකුත්… Read More
Gossips බේරුවල සූදුපොළක් වටලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක් ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට බේරුවල – බුබුලකන්ද ප්‍රදේශයේදී සූදුපොළක් වටලා බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක ඇතුළු කාන්තාවන් දස දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇයගේ නිවසේ මෙම සූදුපොළ පවත්වාගෙන… Read More
Gossips කේරළ ගංජා කිලෝවක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට කේරළ ගංජා කිලෝග්‍රෑමයක් සමඟ පොලිස් කොස්තාපල්වරයෙකු අනුරාධපුර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර කොස්තාපල්වරයා යතුරුපැදියකින් මෙම කේරළ… Read More
Gossips මාව අත්අඩංගුවට ගත්තේ නෑ – අමල්ගේ මල්ලිගෙන් ප්‍රකාශයක් පාතාල නායක මාකදුරේ මධූෂ් සමඟින් ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරාගේ නිවස සහ රංගන ශිල්පි රයන් වැන් රෝයන්ගේ නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පරීක්ෂාවට ලක්කර… Read More
Gossips මධුෂ් සමඟ හසුවූ දේශපාලනඥයා ගැන අනාවරණයක් – කොළඹින් පොලිස් කණ්ඩායමක් මධුෂ්ගේ නිවසට ඩුබායි අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ට අයත් කඹුරුපිටිය – මාවරලේ පිහිටි නිවස පරීක්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ… Read More
Gossips ඥානසාර හිමියන්ගේ අභියාචනයේ තීන්දුව අද සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනයේ තීන්දුව අද පස්වරුවේ හෝමාගම මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. අප අධිකරණ වාර්තාකරු… Read More