Gossips නවසීලන්තය පරදා ඉන්දියාවට ජයක් නවසීලන්තය සමඟ පැවති දෙවන විස්සයි විස්ස තරඟය කඩුලු 07 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 ක් දැවී ලකුණු… Read More
Gossips ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේම කටුනායක ගුවන්තොටුපලට ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්. මෙලෙස හදිසියේ ගොඩබස්වා… Read More
Gossips තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ කොස්තාපල්වරයෙක් රිමාන්ඩ් තරුණියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනා එල්ලවූ පොලිස් කොස්තාපල්වරයෙක් ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයයි අද මෙම නියෝගය ලබාදී ඇත්තේ…. Read More
Gossips විපක්ෂ නායක මහින්ද අද ඉන්දියාවට හින්දු පුවත්පත මගින් හෙට සහ අනිද්දා බැංගලෝර් හි පවත්වනු ලබන සමුළුවකට සහභාගි වීම සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යනවා. විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සදහන් කළේ සමුළුවේ… Read More
Gossips ඥානසාර හිමියන්ගේ මාස 6ක සිර දඬුවම වසර 5කට අත්හිටුවයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළා. ඒ සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන්… Read More
Gossips මධූෂ් සමඟ කොටුවූ ජංඟාගේ නිවසින් උණ්ඩ සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් හමුවේ (ඡායාරූප) පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින සැකකරුවෙකුගේ නිවසකින් උණ්ඩ තොගයක් සහ යුද හමුදා නිල ඇඳුම් තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. අදාළ පිරිස අතර සිටින… Read More
Gossips පළාත් රැසකට අද සහ හෙට තද වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද සහ හෙට මිලිමීටර් 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, වයඹ, දකුණ සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා… Read More
Gossips A – 380 ගුවන් යානයක් කටුනායක හිරවෙයි ලොව විශාලතම ගුවන් යානාවක් වන A – 380 වර්ගයේ ගුවන් යානයක් අද උදෑසන හදිසියේම කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබුවා. ඒ ගුවන් මගියෙකුට ඇතිවූ හදිසි හෘදයාබාධ තත්වයක් හේතුවෙන්. මෙලෙස හදිසියේ ගොඩබස්වා… Read More
Gossips පෑලියගොඩ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් කොළඹ වරායෙන් කන්ටේනර් විශාල සංඛ්‍යාවක් එකවර පිටව යාමත් සමඟ පෑලියගොඩ සහ ඒ අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ 4 කණුව, පෑලියගොඩ, අලූත් පාලම, ඉඟුරුකඬේ හන්දිය… Read More
Gossips නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු අත්අඩංගුවට නුවරඑළිය – බොරලන්ද ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයින් 09 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචාරක වීසා මත මොවුන් මෙරටට පැමිණ රැකියාවල නිරත වී ඇති බවයි පොලීසිය සඳහන්… Read More