Gossips

ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් සහ රුවන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වූ මොහාන් ද දිල්වා සහ රුවන් වික්‍රමරත්නගේ නාම යෝජනා, අභියාචනා කමිටුවේදී ප්‍රතික්ෂේප වී තිබෙනවා. Read More

Gossips

මගීන් 443 ක් රැගත් ගුවන් යානයක් හදිසියේ කටුනායකට

අබුඩාබි සිට ඕස්ට්‍රේලියාව බලා ගමන්ගත් ඉටිහාඩ් ගුවන් සේවයට අයත් ඒ -380 වර්ගයේ ලොව විශාලතම ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපලට ගොඩබස්වා තිබෙනවා. ඒ එහි ගමන් ගත් 29 හැවිරිදි රුමේනියා ජාතිකයෙකුට… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ සිර දඬුවමක් වසර 5 කට අත්හිටුවයි

සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කිරීමේ සිද්ධියට අදාළව, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම කර තිබූ මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද… Read More

Gossips

රජයේ ආයතනවල දූෂණ සහ වංචා සෙවීමට පත් කළ ජනපති කොමිෂම පැමිණිලි භාරගැනීම අරඹයි

2015 වසරේ ජනවාරි මස 14 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති පරීක්ෂණ… Read More

Gossips

මධූෂ් සමග අත්අඩංගුවට ගත් ජංගාගේ නිවසෙන්, හමුදා ඇදුම් සහ ටී – 56 උණ්ඩ (ඡායාරූප)

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් ඔහුගේ සමීපතමයෙකු වූ අනුශ්ක කවිශාල් නොහොත් ජංගා ගේ මාතර – ගන්දර නිවසේ තිබි යුද හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් 18 ක් සහ ටී-56 උණ්ඩ 23 ක් පොලිසිය… Read More

Gossips

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් දෙදෙනා 18 දක්වා රිමාන්ඩ්

කොකේන් සමඟ කඳාන දුම්රියපොල අසලදී අත්අඩංගුවට ගත් ඊශ්‍රායල සහ ඉතාලි ජාතිකයන් දෙදෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් අද (08)… Read More

Gossips

සිව් හැවිරිදි දියණිය කලාඔයට දැමූ මව යළි රිමාන්ඩ්

තම සිව් හැවිරිදි දියණිය කලා ඔයට දැමූ පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේ මව ලබන 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි…. Read More

Gossips

ආකල්ප වෙනස් විය යුතු බව ජනපති කියයි

රටේ සංවර්ධනය ඇති කිරීමේදී පවතින ප්‍රබලතම අභියෝගය ආකල්පමය වෙනස්කම් ඇති කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ස්මාර්ට් සිටි ප්‍රාදේශීය කාර්යාල විවෘත… Read More

Gossips

ඉරාන අධ්‍යාත්මික නායකයාගෙන් ට්‍රම්ප්ගේ රජයට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රජය කඩිනමින් විනාශ විය යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් ඛමේනි ප්‍රකාශ කළා. ඒ ඉරාන ගුවන් හමුදාවේ සංවත්සර උත්සවයකට එක්වෙමින්. ඇමරිකාව, ඉරානයට… Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොලේ සුළු වර්ධනයක්

සතියේ අවසන් දිනය වූ අදත් කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය සටහන් වුණේ 5964 යි දශම 1 යි 4 ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 18 ක් හුවමාරු වී තිබූ අතර, දෛනික පිරිවැටුම… Read More