Gossips පාර්ලිමේන්තුවේ ගැටුමට සම්බන්ධ 7කට නඩු පාර්ලිමේන්තුව තුළ පසුගිය නොවැම්බර් මස ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු හත් දෙනෙකුට අධිකරණයේ නඩු පැවරීමට අද රැස්වූ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව තීරණය කර තිබෙනවා. එම ගැටුම… Read More
Gossips කොමිලා වික්ටෝරියන්ස් බංග්ලාදේශ ප්‍රිමිය ලීග් 20 – 20 ශූරතාවයේ පහස විඳගනී 2019 බංග්ලාදේශ ප්‍රිමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අද (08) සමත් වුණා. ඒ අවසන් මහා තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඩකා ඩයිනමයිට්ස් … Read More
Gossips වෙළඳසැලක් තුල සිදුවූ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි රහසිගතව වෙළදසැලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ භාණ්ඩ සොරාගන්නා ආකාරය එම වෙළඳසැලේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා. හැටන් නගරයේ පිහිටි වෙළදසැලකටයි පසුගිය05 වනදා රාත්‍රියේ සැකකරු මෙලෙස… Read More
Gossips මීගමුවේ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව ප්‍රදේශයේ අද ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතියක් අතරතුර උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ, අදාළ ව්‍යාපෘතියට පරිසර සංගමයක් විරෝධය… Read More
Gossips දැරිය නොහැකි ණය බරක් තිබියදීත් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා – අගමැති කියයි දැරිය නොහැකි ණය බරක් තිබියදී පවා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුරුණෑගල අද පැවති උත්සවයකට… Read More
Gossips ATM මුදල් වංචා ජාවාරමේ සැකකරුවන් හෙළිකර ගැනීමට පොලිසිය මහජන සහය පතනයි මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරම පිළිබඳ මින් පෙර අප අණාවරණය කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් මහජන සහය පතන බවයි…. Read More
Gossips කෝප් කමිටු සභාපතිවරයාගෙන් අනාවරණයක් බිලියන ගණනින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ආයතනය තුළ රුපියල් මිලියනයට වැඩි වැටුප් ලබන 209 දෙනාට අමතරව රුපියල් මිලියන 2 කට වැඩි වැටුප් ලබනා නිලධාරීන් 38 දෙනෙකු සේවය කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු… Read More
Gossips ජාතික ආණ්ඩුවක් ගැන පසුපෙළ මන්ත්‍රීවරුන් කරන ප්‍රකාශ අසත්‍යයයි – ඇමති පාඨලී චම්පික ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පළකරන ඇතැම් අදහස් අසත්‍ය බව අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips මවකගේ වේදනාවට තිත තැබූ හිරු CIA තම දියණියගෙන් පහරකෑමට ලක්වන කුරුණෑගල – යකල්ල ප්‍රදේශයේ මව පොලිසිය විසින් ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබෙනවා. අදාල සිදුවීම පිළිබඳ හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කිරීමත් සමග ඊයේ රාත්‍රියේම… Read More
Gossips විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දියාව බලා පිටත්ව යයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය සංචාරයක් සදහා පිටත්ව ගියා. ඔහු සමග 7 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් ද ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම… Read More