Gossips අලුත් අවුරුද්ද ගැන දේශපාලන අදහස් මැතිවරණ වසරක් ලෙස සියල්ලන් අපේක්ෂා කරන මේ සිංහල දෙමළ අලූත් අවුරුද්දේ දේශපාලන පක්ෂවල බලාපොරොත්තු විවිධාකාරයි. හිරු ප්‍රවෘත්ති අංශය ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන්… Read More
Gossips කෝටි 500 ක් වටිනා හෙරොයින් ඉන්දීය මුහුදෙන් ඉරාන ජාතිකයන් 9 ක් අත්අඩංගුවට ඉන්දීය මුහුදු තීරයේදී යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගනු ලැබූ අතර, ඉරාන ජාතිකයන් 9 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව ඉන්දීය ආරක්ෂක අංශ… Read More
Gossips තෙල් මිල ඉහළට ඔපෙක් සංවිධානය විසින් නිෂ්පාදනය කප්පාදු කිරීම මෙන්ම ඉරානය සහ වෙනිසියුලාවට ඇමරිකාව පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ දිනයේ… Read More
Gossips ලෝක කුසලානයට කණ්ඩායම් නම් කිරීමේදී ගැටළු 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට දින 50 කට අඩු කාලයක් තිබියදී ඉන්දියාව හෙට සිය කණ්ඩායම නම් කිරීමට නියමිතයි. එහිදී ඔවුන් ප්‍රවීන ක්‍රීඩකයන් සහ දස්කම් දක්වන නවකයන් අතුරෙන් අවසන් කණ්ඩායම… Read More
Gossips අලූත් අවුරුද්දේ ජනපතිගෙන් ඉල්ලීමක් හෙට පෙරවරු 11.17 ට යෙදෙන සුබ මොහොතින් පැළයක් සිටුවා මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම වගකීම ඉටු කිරීමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙවර සිංහල හා දෙමළ අලූත්… Read More
Gossips ඉන්දුනීසියාව මැතිවරණයකට සූදානම් ඉන්දුනීසියානු මහ මැතිවරණය ලබන බදාදා පැවැත්වෙන අතර, එහිදී එරට ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා මෙන්ම මහජන නියෝජිතයන් එකම දිනකදී තෝරා පත් කරගැනීම ප්‍රථමවරට සිදු කෙරෙනවා. මෙවර ඉන්දුනීසියානු මැතිවරණයේ… Read More
Gossips බීමත් රියදුරන් 237ක් අත්අඩංගුවට අද උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ පොලිසිය සිදුකළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 237 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එම මෙහෙයුමේදී රථවාහන නඩු 6651 ක් ලබාගත් බවයි…. Read More
Gossips අලූත් අවුරුදු උදාව අපරභාග 2.09 ට තවත් විනාඩි කිහිපයකින් අලූත් අවුරුදු උදාව සිදුවනවා. එමෙන්ම, මෙවර අලූත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර, එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව… Read More
Gossips අනතුරට පත්වූ ත්‍රිරෝද රථය වෙනුවට දිමුත් ත්‍රිරෝද රථයක් ලබාදුන්නාද? බුකිය කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අතින් පසුගිය මාර්තු මස 30 වනදා බොරැල්ලේ කිංසි පාරේදී ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වූවා. අදාළ අනතුර සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ අතර මෙහිදී… Read More
Gossips දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය් දුම්රිය ගමනාගමනයට බාධා යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ… Read More