Gossips

ඉන්දියාවේ ප්‍රාන්ත 3ක සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්

ශ්‍රී ලංකාවට ඉන්දීය සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ නව වැඩපිළිවෙල එහි ප්‍රාන්ත 3ක විශේෂයෙන් ක්‍රියාත්මක කිරීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සැලසුම් කර තිබෙනවා. ඒ අනුව උත්තර් ප්‍රදේශ්, මහා රාෂ්ට්‍ර… Read More

Gossips

නාම යෝජනා අහිමි වූ, මොහාන්, රවින් අධිකරණයට

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා ඉදිරිපත් කළ තම නාම යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව රවින් වික්‍රමරත්න ප්‍රකාශ කළා. නිලවරණය සඳහා ඉදිරිපත් වූ… Read More

Gossips

2014 දී ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් ඇති වූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ කියයි

2014 වසරේ ඉන්දීය ආණ්ඩු පෙරළියත් සමඟ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවල බිඳ වැටීමක් සිදුවූ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. එහිදී රජයන් දෙක අතර ක්‍රියාකාරී සබඳතා වෙනස් වූ බවත්, සන්නිවේදනය අවම වීම නිසා… Read More

Gossips

ජංගාගේ ඥාති හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගා ගේ ඥාතියෙකු වන හමුදා නිලධාරියෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සේවය කරමින් සිටි අතරතුර… Read More

Gossips

වත්මන් ආණ්ඩුවට රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් නැහැ – ටිල්වින් සිල්වා

රට සංවර්ධනය කිරීමේ සැලැස්මක් වත්මන් ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රධාන ලේකම්, ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකට එක්වෙමින්…. Read More

Gossips

පොලීසිය වෙනස් කරන බව ජනපති කියයි

රටේ යහපත උදෙසා ඉදිරි මාස කිහිපයේදී පොලීසියේ පරිවර්තනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික්… Read More

Gossips

ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට

මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ තවත් ගිනි අවි කොටස් කිහිපයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම… Read More

Gossips

මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් මෝටර් රථයක් අත්අඩංගුවට

මධුෂ්ගේ අනියමි බිරිඳට අයත් මෝටර් රථයක් පාදුක්කේ දී දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර්… Read More

Gossips

බ්‍රසීලයේ පාපන්දු සමාජයක ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ රියෝ ඩි ජැනයිරෝ නුවර සුප්‍රකට ෆ්ලෙමින්ගෝ පාපන්දු සමාජයේ ක්‍රීඩක නේවාසිකාගාරයේ ඊයේ ඇති වූ ගින්නකින් යොවුන් ක්‍රීඩකයන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් ක්‍රීඩකයන් 3 දෙනෙකු මෙහිදී… Read More

Gossips

විදුලිසැර වැදී තරුණයෙකු මරුට

හලාවත – මුන්ගන්දලූව ප්‍රදේශයේදී විදුලිසැර වැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ 24 හැවිරිදි බංගදෙනිය – මුක්කන්දළුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්…. Read More