Gossips පාර්ලිමේන්තු ගැටුමේ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ගෙන් හෙළිදරව්වක් පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් තමන්ට නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ හඬ මර්දනය කිරීමට බව චෝදනාවට ලක්ව සිටින එක්සත්… Read More
Gossips පාර්ලිමේන්තු ගැටුම ගැන මන්ත්‍රී කුමාර වෙල්ගම කතා කරයි පාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන් අතර, පසුගියදා සිදුවූ ගුටිබැට හුවමාරුව චිත්‍රපටයක් වැන්නක් බව එක්සත් ජාතික නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව… Read More
Gossips රෝහලෙනුත් ඉවත දැමූ පියෙක් පානදුර මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් වයෝවෘද්ධ පියෙකු, රෝහල් ආරක්ෂක නිලධාරීන් විසින් අත්තනෝමතික ලෙස පිටතට ඇඳ දැමූ බවට පිරිසක් චෝදනා කරනවා. කෙසේ වෙතත් රෝහල් බලධාරීන් සඳහන් කළේ සිද්ධිය… Read More
Gossips CIA අනාවරණයෙන් පසු මැණික් ජාවාරමට තිත සබරගමුව මහ සමන්දේවාල භූමියට බලපෑම් එල්ලවන පරිදි සිදුකළ නීති විරෝධී පතල් ජාවාරම් පිළිබඳ හිරු සී.අයි.ඒ අනාවරණයෙන් පසු එම ජාවාරම්වලට එරෙහිව ක්‍රියාත්මකවීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ… Read More
Gossips මධූෂ් සමග ඇල්ලූ ජංගාට සහය දුන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගැනුණු ඔහුගේ සමීපතමයෙකු වූ අනුෂ්ක කවිශාල් හෙවත් ජංගාගේ ඥාතියෙකු වන හමුදා සෙබලෙකු අනුරාධපුරයේදී අද පොලිසිය අත්අඩංගුවට ගත්තා. රාජකාරියේ නිරත වෙමින්… Read More
Gossips ඇඟළුම් කම්හලකින් රෙදි සොරකම් කළ 6 ක් කොටුවෙයි රන්න ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟළුම් කම්හලකින් දීර්ඝ කාලයක් පුරා රෙදි සොරකම් කිරීමේ නිරතවු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 10 කට අධික රෙදි තොගයක් ද හමුවී… Read More
Gossips දොරටු විවෘත බව අගමැති කියයි ජාතික ආණ්ඩුවක් යටතේ යළි වැඩකටයුතු සිදුකර ගැනීමට කැමති ඕනෑම අයෙකුට එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට දොරටු විවෘත කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ… Read More
Gossips එජාපෙ තවමත් ජාතික ආණ්ඩු සාකච්ඡාවේ ජාතික ආණ්ඩු යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගැනීමට අදාළව මේ වනවිට සාකච්ඡා සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම යෝජනාවට අදාළ විවාදය මීළග පාර්ලිමේන්තු… Read More
Gossips ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් අත්සන් ගැනීම ඇරඹේ සිරගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ ව්‍යාපාරයක් අද මහනුවරදී ආරම්භ වුණා. මීට බොදුබල සේනා සංවිධානය… Read More
Gossips දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වට්ටක්කා වලින් පිරේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තවමත් දිනකට වට්ටක්කා කිලෝග්‍රෑම් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩා බොහෝමයක් වට්ටක්කා වලින් පිරී… Read More