Gossips

ජා.නි.පෙ. න් මහ බැංකු අධිපතිවරයාට චෝදනාවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී මුදල් භාවිතය පිළිබඳව චෝදනා එල්ලවී ඇති ආයතනයකට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මිලදී ගැනීමට ඉඩ සැළසීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාට එරෙහිව ඉදිරියේදී කටයුතු කිරීමට… Read More

Gossips

ක්‍රිකට් බිඳවැටීමට හේතුව මුරලි පහදයි

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩකයන්ද වානිජකරණය වී ඇති අතර, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව අභාවයට යමින් පවතින බව ලෝක පූජිත ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා…. Read More

Gossips

නවසීලන්තයේ ලැව්ගින්නක් නිසා තුන්දහසක් අවතැන්

නවසීලන්ත දකුණු දිවයිනේ නෙල්සන් නගරය ආසන්නයේ මීට දින 6 කට පෙර ආරම්භ වූ ලැව්ගින්න ප්‍රචන්ඩ වෙමින් වේක්ෆීල්ඩ් නගරය දක්වා පැතිරෙන බව වාර්තාවනවා. මේ නිසා එහි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති… Read More

Gossips

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

වැල්ලවාය – ඌව කුඩාඔය – තෙලූල්ල – 38 ප්‍රදේශයේදී වන අලියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 54 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

ලොරියක් දුම්රිය මාර්ගයේ ධාවනය වෙයි

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව සහ බණ්ඩාරවෙල අතර ඔත්තකඩේ දුම්රිය හරස් මාර්ගය අසලදී ලොරියක් දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී තිබෙනවා. ලොරියේ ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් රියදුරාට එය පාලනය කර ගැනීමට… Read More

Gossips

තණමල්විල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

තණමල්විල නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයින් 4 දෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව සඳහන්. මෙලෙස… Read More

Gossips

නවසීලන්ත ගුවන් යානයක් ගුවනේදී ආපසු හරවාගෙන එයි

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට චීනයේ ෂැංහයි නුවර දක්වා මගීන් 270ක් සමඟ ගමන් ගනිමින් තිබූ ගුවන් යානයක් එය ගොඩබෑමට අවසර නොමැතිවීම නිසා ගුවනේදී නැවත හරවාගෙන පැමිණ තිබෙනවා. නවසීලන්ත ගුවන් සේවය ප්‍රකාශ… Read More

Gossips

නිවාස කඩා භාණ්ඩ සොරකම් කළ සොරාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම

නිවාසවල භාණ්ඩ සොරාගත් පුද්ග‍ලයෙකුට පුද්ගලයින් පිරිසක් එක්ව අපූරු දඬුවමක් ලබාදුන් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා. යාපනය, කොඩිකාමම්, වරණි ප්‍රදේශයේ නිවාස බිඳ… Read More

Gossips

අසරණ වූ වන අලි පැටවුන් දෙදෙනෙක් වනජීවී නිලධාරීන් භාරයට

වගා ළිඳකට වැටීමෙන් සහ වනයේ අතරමංව සිටි වන අලි පැටවුන් දෙදෙනෙකු වනජීවී නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මේ වන විට වන අලි පැටවුන් දෙදෙනා අනුරාධපුර වනජීවි සෞඛ්‍ය කළමණාකරන… Read More

Gossips

ලක්ෂ 31 ක දුම්වැටි සමඟ 5ක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රුපියල් ලක්ෂ 31 කට අධික වටිනාකමකින් යුත් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ පස්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගුව මගින් අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඩුබායි… Read More