Gossips

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම සහ සෙනරත්ගම අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා. අද දහවල් මෙලෙස පීලි පැනීමට ලක්වූයේ යාපනය සිට මාතර දක්වා ගමන් කරමින් තිබූ දුම්රියයි. මේ හේතුවෙන් සෙනරත්ගම… Read More

Gossips

LTTE අරමුදල් මෙහෙයවන සුභාස්කරන් අලිරාජා EAP සමාගම මිලට ගත් ආකාරය ගැන මන්ත්‍රී විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

LTTE අරමුදල් මෙහෙයවන සුභාස්කරන් අලිරාජා නැමැත්තා පෙටිගෝ නැමති ආයතනය හරහා EAP සමාගම මිලදී ගත් ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. එම හෙළිදරව්ව… Read More

Gossips

ගැටුමකින් තුවාල ලැබූ වන අලියෙකුට අම්පාර – උහන දී ප්‍රතිකාර (ඡායාරූප)

අම්පාර, උහන, මාකන්ඩිය ප්‍රදේශයේ වෙල්යායක වන අලි දෙදෙනෙක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුමෙන් එක් වන අලියකුගේ පාදයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසියට… Read More

Gossips

සුළං වේගයේ වැඩිවීමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයින හරහා සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 ත් 60ත් දක්වා ඉහළ යා… Read More

Gossips

මධුෂ්ගේ තවත් ප්‍රබල අනුගාමිකයෙක් මට්ටක්කුලියේදී අල්ලයි – ‘‘ ඕළු මරාත්’’ අත්අඩංගුවේ

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ ප්‍රබල සහයකයෙකු වන අන්දරේවත්තේ චාමර මට්ටක්කුලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අද උදෑසන පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදියි…. Read More

Gossips

ආණ්ඩුව බදු වැඩි කිරීමේ උත්සාහයක – ඒකාබද්ධයෙන් චෝදනා

2019 වර්ෂය සඳහා රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විසර්ජන පනත් කෙටුම්පත හරහා තවදුරටත් බදු ඉහළ දැමීමට රජය කටයුතු කරමින් සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය චෝදනා කරනවා. පාර්ලිමේන්තු… Read More

Gossips

මත්පැන් බලපත්‍ර ඔන්ලයින් ක්‍රමයට

මත්පැන් ළඟ තබාගැනීමේ බලපත්‍ර ඔන් ලයින් ක්‍රමයට ලබාගැනීමේ පහසුකම් සැළසීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. කිසියම් පුද්ගලයෙකු දේශීය සහ විදේශීය මත්පැන් ලීටර් 7.5 කට වඩා ළඟ තබා ගන්නේ… Read More

Gossips

ඉන්දීය ධීවරයින් 7ක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය – කොත්තුතුඩුව මුහුදේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ඊයේ ලැබුණු තොරතුරකට අනුවයි… Read More

Gossips

ලංකා ගුරු සංගමයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට චෝදනාවක්

රජයේ ආධාර ලබන පාසල් 36 කට ශාඛා පහ බැගින් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබාදීමට ගුරු සංගම් විරෝධය පළ කරනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්… Read More

Gossips

බැඳුම්කරයෙන් අහිමිවූ මුදල් කඩිනමින් අයකරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය

ප්‍රශ්ණගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව තුළින් අහිමිවූ රුපියල් බිලියන 8.5 කට ආසන්න මුදලක් අදාළ පාර්ශවයන් වෙතින් කඩිනමින් අයකරගැනීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා. එම ගණුදෙනුව… Read More