Gossips

ක්‍රිකට් නිවැරදි මාවතට

ඉදිරි ක්‍රිකට් නිළවරණයෙන් පසු මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට ගෙන ඒමට හැකි වනු ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා. ඒ, ගම්පහ ප්‍රදේශයේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More

Gossips

සම්බන්ධන්ට සහ සුමන්දිරන්ට වව්නියාවේදී විරෝධය

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පවසමින් අතුරුදන්වූවන්ගේ ඥාතීන් පිරිසක්… Read More

Gossips

විපක්ෂ නායක ඉන්දීය උප ජනාධිපති හමුවෙයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඉන්දීය උප ජනාධිපති වෙන්කයියා නායිදු අද හමුව තිබෙනවා. ඒ, ඉන්දියාවේ බැංගලෝර් හිදී පැවැත්වෙන ‘‘ද හින්දු පුවත්පත’’ විසින් සංවිධාන කළ සමුළුවට එක්ව සිටින අතරවාරයේදීයි…. Read More

Gossips

සේනා පාලනය ගැන ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය

යල කන්නයේ වගා කටයුතුවලට සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රගති සමාලෝචන කමිටු රැස්වීමේදී අවදානය යොමු වූ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ගන්නෝරුව… Read More

Gossips

ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනාවක්

දේශපාලන රැකවරණය තුළින් මත්කුඩු දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඊයේ කොළඹදී පැවති ජන හමුවක් අමතමින්…. Read More

Gossips

ගැටුමකින් තුවාල ලැබූ වන අලියෙකුට අම්පාර – උහන දී ප්‍රතිකාර

අම්පාර, උහන, මාකන්ඩිය ප්‍රදේශයේ වෙල්යායක වන අලි දෙදෙනෙක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම ගැටුමෙන් එක් වන අලියකුගේ පාදයකට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසියට… Read More

Gossips

විදුලිය සොරෙන් ගත් දෙදහස් පන්සිය විසි දෙදෙනෙකු නීතියේ රැහැනට

නීතිවිරෝධී ලෙස පසුගිය වසරේ විදුලිය ලබා ගත් පුද්ගලයින් දෙදහස් පන්සිය විසි දෙදෙනෙකු නීතියේ රැහැනට හසුකර ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට හැකි වී තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ… Read More

Gossips

විෂ දුමක් ආඝ්‍රාහණය වී පුද්ගලයෙකු මරුට – කාන්තාවන් දෙදෙනෙකු රෝහලේ

හපුතලේ – ඉදල්ගස්හින්න ප්‍රදේශයේ ලැගුම්හලක දී විෂ දුමක් ආඝ්‍රාහණය වීමෙන් පුද්ගලයෙකු මිය ගොස් කාන්තාවන් දෙදෙනෙකු අද (10) උදෑසන රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ එම ලැඟුම්හලේ හිමිකරු වන… Read More

Gossips

හින්දි, අබුඩාබි අධිකරණයේ නිළ භාෂාවක් වෙයි

අබුඩාබි හි අධිකරණ කටයුතු සඳහා තුන් වන නිළ භාෂාව ලෙස හින්දි ඇතුළත් කර තිබෙනවා. දැනට එහි කටයුතු ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලිනුයි සිදුකරනු ලබන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්දියානුවන් මිලියන… Read More

Gossips

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු සූරියවැව දී අත්අඩංගුවට

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ටී – 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20ක් සමඟ සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල – කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය… Read More