Gossips ඇෆ්ගනිස්ථානයේ සන්නිවේදන අමාත්‍යාංශයට සන්නද්ධ ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර සන්නිවේදන අමාත්‍යාංශ ගොඩනැගිල්ලට ඊයේ සන්නද්ධ ප්‍රහාරයක් එල්ලවුණා. එහිදි පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් හයදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ… Read More
Gossips අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු මහබාගේදී අත්අඩංගුවට මහබාගේ – වැලිසරවත්ත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 216 ක් සොයාගෙන… Read More
Gossips කොටහේන සහ කටානේ දේවස්ථාන දෙකක පිිපිරීමක් (ඡායාරූප) කොටහේන, කොච්චිකඩේ දේවස්ථානයක පිපිරීමක් සිදුව තිබෙනවා. මේ අතර කටාන කටුවාපිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක් සිදුව ඇතැයි වාර්තා වනවා. මේ අතර මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක් තුල ද පිපිරීමක්… Read More
Gossips පාස්කු මංගල්‍යය අදයි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම අනුස්මරණය කරන පාස්කු මංගල්‍යය ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා. ලෝකයේ මිනිසුන්ට ජීවත් විය හැකි සාමකාමී නවාතැනක් වන්නේ සියලූ ආකාරයේ හිංසනයන්… Read More
Gossips බස්නාහිර පළාත් සභාව අද මැදියම් රැයෙන් අවසන් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි. මේ වනවිට පළාත් සභා 7 ක නිල කාලය අවසන් වී ඇති අතර, ඒ සියල්ල මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් විසින්. සබරගමුව, නැගෙනහිර… Read More
Gossips අවුරුදු නැකැත් සැකසීම ගැන අලූත් මතයක් ශ්‍රී ලංකාවේ අවුරුදු නැකැත් සකස් කරනු ලබන්නේ ඉන්දියාවට හිරු මුදුන් වන දිනයට අනුව බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට හිරු මුදුන්වන දිනයට අනුව අපටම සුවිශේෂී… Read More
Gossips කෝටි ගණනක් වියදම් කරමින් පිළිකා රෝගීන් සුව කරන්න ගෙනා විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවලට සිදුව ඇති මහා අපරාධය හෙළිවෙයි මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය ටොමෝ තෙරපි සහ ලිනියර් එක්සලරේටර් යන්ත්‍ර දෙකක් ලබා ගැනීම සදහා රුපියල් කෝ්ටි 100 ක මුදලක් ජනතාවගෙන් ආධාර ලෙස එක්රැස් කරන පුවතක්… Read More
Gossips කුමන දී දිවියෙකු පහරදීම ගැන වාර්තාවක් කැඳවයි කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහර දීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පවසනවා. පරිසරවේදීන් පෙන්වා… Read More
Gossips රෝගී වූ දැඩි සත්කාර ඒකකය රෝහලක දැඩි සත්කාර ඒකකයක් යනු ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන නැතිනම් තීරණාත්මක මොහොතක පසුවන එකී ජීවිතය බේරා ගැනීමට යොමු කරන ස්ථානයක්. නමුත් රෝගී ජීවිත රැසක් බේරා ගන්නා දැඩි සත්කාර ඒකකයක්… Read More
Gossips පාසල් දේපළවලට අලාභ හානි කළ තරුණයන් පිරිසක් පොලිස් භාරයට කෝට්ටේ ජනාධිපති විද්‍යාලයීය නව පිහිනුම් තටාකයට අනවසරයෙන් ඇතුළු වී දේපළවලට අලාභහානි සිදුකළ බවට සැකකරන තරුණයින් පිරිසක් වැලිකඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා. වැලිකඩ පොලිසිය සඳහන් කළේ එම තරුණයින්… Read More