Gossips මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පලාගිය තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි පොලීසිය මගින් පසුගිය… Read More
Gossips විදුහල්පති විභාගයට පෙනී සිටි, තුන්දෙනෙකු ළඟ ජංගම දුරකථන විදුහල්පති තුන්වන ශ්‍රේණිය සඳහා ඊයේ පැවති තරග විභාගයට ජංගම දුරකථන සඟවාගෙන ඒ සඳහා පෙනී සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන්දෙනෙකු සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ… Read More
Gossips ඉන්ධන මිල ගැන අලුත්ම තීරණය අද ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (11) දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක්… Read More
Gossips අලුගෝසු තනතුරට අයදුම්පත් කැඳවයි අලූගෝසු තනතුර සදහා අයඳුම්පත් කැඳවීම මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා. ඒ, සදහා දැනටමත් ඉදිිරි කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ. එම තනතුර සදහා තුන්වන වරටයි මෙවර අයදුම්පත් කැදවනු ලබන්නේ. මීට පෙර… Read More
Gossips ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි සාකච්ජාවලට පෙර උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ඇමරිකාවට ලබාදිය යුතු බව ඇමරිකානු නියෝජිත ස්ටීවන් බියුගන් දැනුම් දී තිබෙනවා. ඇමරිකානු සහ උතුරු කොරියානු නායක… Read More
Gossips මැයි 1 වනදා සිට බඩඉරිඟු වගාව ආරම්භ කිරීමේ තීරණයක් මෙවර යල කන්නයේදී එනම් මැයි මස පළමුවැනිදා සිට සති දෙකක් තුළ බඩ ඉරිඟු වගා කර අවසන් කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සේනා දළඹු උවදුර පැතිරීම පාලනය කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන්… Read More
Gossips තණමල්විල වෙඩි තැබීම පවුල් ආරවුලක් තණමල්විල නගරයේදී ඊයේ (10) සිදුවූ වෙඩි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට අනාවරණ වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී වෙඩි තැබූ පුද්ගලයාගේ පවුලේ අයෙකු ඝාතනය කර ඇති… Read More
Gossips පහරදීමේ සිද්ධියකට කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට තරුණයන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ… Read More
Gossips වෑන් රථයක් පෙරළි යාමෙන් තුන්දෙනෙකුට තුවාල යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ අච්චුවේලි ප්‍රදේශයේදී අද අලූයම වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ රියදුරුට නින්දයාම හේතුවෙන්… Read More
Gossips සුළඟේ වේගය වැඩිවෙයි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉදිරි දින කිහිපයේදී වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ… Read More