Gossips මධුෂ්ට එරෙහිව ඩුබායි අධිකරණයේ නීති කටයුතු අරඹයි ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා… Read More
Gossips එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම් දෙයි පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගන්නා බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා. විමර්ශන… Read More
Gossips ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ රෙජිස්ටාර්ගේ කාර්යාලයේ මත්පැන් සාදය ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාර්යාලය තුල පිරිසක් මත්පැන් සාදයක් පවත්වන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල මාධ්‍යවල සැරිසරනවා. විද්‍යා පීඨයේ කාර්යාලය තුලදී මෙලෙස මත්පැන්… Read More
Gossips මිල සූත්‍රයට අනුව අද යළි තෙල් මිලේ වෙනසක් ලෝක ඉන්ධන මිලට සාපේක්ෂව ක්‍රියාත්මක ඉන්ධන මිල සූත්‍රයට අනුව නවතම ඉන්ධන මිල ගණන් අද (11) දිනයේදී මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා මිල සංශෝධනයක්… Read More
Gossips හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට හෙරොයින් සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ග්‍රෑන්ඩ්පාස් – මාදම්පිටිය ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබී හෙරොයින්… Read More
Gossips කෂෝගී ඝාතනයේ අලුත්ම තොරතුරු මෙන්න කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ මාධ්‍යාවේදි ජමාල් කෂෝගී ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ ක්‍රියාත්මක බව සවුදි විදේ්ශ අමාත්‍ය ඇඩෙල් අල් ජුබෙර් ප්‍රකාශ කළා. ඒ, එරට මාධ්‍ය… Read More
Gossips ගමක් බිය වද්දමින් සැරි සැරූ දැවැන්ත පිඹුරා (ඡායාරූප) පුත්තලම, මැල්ලන්කුලම ප්‍රදේශයේ දින කිහිපයක සිට සැරිසරමින් සිටි දැවැන්ත පිඹුරෙකු අල්ලාගැනීමට වනජීවි නිළධාරින් සමත්ව තිබෙනවා. ප්‍රදේශවාසීන් විසින් කළ දැනුම් දීමකින් අනතුරුවයි මෙම සත්වයා… Read More
Gossips අඹේපුස්ස මහා විද්‍යාලය අසල දෙමාපියන් පිරිසක් විරෝධතාවක වරකාපොල – අඹේපුස්ස මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා. ඒ, විද්‍යාලයේ සුදුසුකම්ලත් නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිටියදී, විදුහල්පතිණියගේ සහෝදරියක් පාසලට කැදවා… Read More
Gossips දියණියන් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප) පුත්තලම – මුල්ලිපුරම් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සිය දියණින් සමඟ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව්වරු දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත් එක් මවකගේ වයස අවුරුදු 40 ක්… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ ඇතුළු 07 දෙනෙකු තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාග කිරීම අධිකරණ බලයක් නොමැති බවට ගොනු කර තිබූ මූලික විරෝධතාව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා. ඒ… Read More